දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණික තත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
උදෑසන කාලයේදී නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල මල් තුහින ඇතිවීමේ හැකියාවක් පවතින බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.
දිවයිනේ බොහෝ ප්‍රදේශවල රාත්‍රී සහ අලුයම් කාලයේදී තරමක ශීත කාලගුණික තත්වයක් ද අපේක්ෂා කෙරෙනවා.
බස්නාහිර සබරගමුව මධ්‍යම උතුරු මැද දකුණ සහ ඌව පළාත්වල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්වයක් ද ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

Latest News
Finagle Lanka අලෙවි හා බෙදාහැරීමේ විශිෂ්ටයන් සම්මානයෙන් පිදුම් ලබයි
Local
12 June 2026
SDIG වරුණ ජයසුන්දර අත්අඩංගුවට ගැනීමේ තීරණයක් නෑ - නීතිපති අභියාචනාධිකරණයට දැනුම් දෙයි
Local
12 June 2026
දකුණු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය ශාන් විජයලාල් ද සිල්වාට ඇප
Local
12 June 2026
දකුණු කොරියාවේ හිටපු ජනපතිට වසර 30 ක සිරදඬුවමක්
Local
12 June 2026
වසර හතරකට ආසන්න කාලයක් කෝමා තත්ත්වයේ පසු වූ තායිලන්තයේ කුමරිය අභාවප්‍රාප්ත වෙයි
Local
12 June 2026
පාපන්දු ලෝක කුසලානයේ දෙවන තරගයේ ජය දකුණු කොරියාවට
Local
12 June 2026
"රනිල් වසර 10කින් තරුණ වෙලා, කොන්දත් ශක්තිමත්" හරීන් ප්‍රනාන්දුගෙන් පක්ෂයේ ඉදිරි ගමන ගැන පැහැදිලි කිරීමක්
Local
12 June 2026
ශ්‍රී ලංකා කොදෙව් T20 තරගාවලියේදී කොදෙව්වන්ට තරගකාරී ජයක්
Local
12 June 2026
කුඩා ගඟේ ජල මට්ටම ඉහළට: දිස්ත්‍රික්ක 4කට අදියර 01 යටතේ නායයාමේ පූර්ව අනතුරු ඇඟවීම්
Local
12 June 2026
සිඩ්නි බලා පියාසර කළ ශ්‍රී ලංකන් ගුවන් යානයකට අකුණු සැර වදී: නිරුපද්‍රිතව යළි කටුනායකට ගොඩබස්වයි
Local
12 June 2026