ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර පළමු විස්සයි20 ක්‍රිකට් තරගයේ කඩුලු 7කින් ජය ලබා ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් වුණා.
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පන්දුවාර 19.2කදී ජයග්‍රාහී ඉලක්කය පසුකර යාමට සමත් වුණා.
ඒ අනුව, විශිෂ්ට හයේ පහරක් සමගින් 149ක් ලබාගැනීමට කොදෙව්වන්ට හැකියාව ලැබුණා.
පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 09ක් දැවී ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 147ක් පමණයි.
කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා.
ඒ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක කුසල් මෙන්ඩිස් ලකුණු 36ක්, කමිඳු මෙන්ඩිස් ලකුණු 51ක්, දසුන් ශානක 22ක් සහ පැතුම් නිස්සංක ලකුණු 18ක් ශ්‍රී ලංකාව වෙනුවෙන් රැස්කර ගැනීමට සමත් වුණා.
වනිඳු හසරංග කඩුලු 02ක් සහ එශාන් මාලිංග කඩුල්ලක් දවා ගත්තා.
එසේම බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ශායි හෝප් පන්දුවාර 54කදී නොදැවී ලකුණු 65ක් ලබාගැනීමට සමත් වුණා.
බ්‍රැන්ඩන් කිං ලකුණු 37ක් ද, ෂිම්රොන් හෙට්මියර් ලකුණු 17ක් සහ රොස්ටන් චේස් ලකුණු 16ක් ලබා ගැනීමට සමත්ව තිබුණා.
පන්දු යැවීමේදී කොදෙව්වන් වෙනුවෙන් ජේසන් හෝල්ඩර් සහ ෂමාර් ජෝසප් කඩුලු 03 බැගින් දවා ගත්තා.

Latest News
Finagle Lanka අලෙවි හා බෙදාහැරීමේ විශිෂ්ටයන් සම්මානයෙන් පිදුම් ලබයි
Local
12 June 2026
SDIG වරුණ ජයසුන්දර අත්අඩංගුවට ගැනීමේ තීරණයක් නෑ - නීතිපති අභියාචනාධිකරණයට දැනුම් දෙයි
Local
12 June 2026
දකුණු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය ශාන් විජයලාල් ද සිල්වාට ඇප
Local
12 June 2026
දකුණු කොරියාවේ හිටපු ජනපතිට වසර 30 ක සිරදඬුවමක්
Local
12 June 2026
වසර හතරකට ආසන්න කාලයක් කෝමා තත්ත්වයේ පසු වූ තායිලන්තයේ කුමරිය අභාවප්‍රාප්ත වෙයි
Local
12 June 2026
පාපන්දු ලෝක කුසලානයේ දෙවන තරගයේ ජය දකුණු කොරියාවට
Local
12 June 2026
"රනිල් වසර 10කින් තරුණ වෙලා, කොන්දත් ශක්තිමත්" හරීන් ප්‍රනාන්දුගෙන් පක්ෂයේ ඉදිරි ගමන ගැන පැහැදිලි කිරීමක්
Local
12 June 2026
ශ්‍රී ලංකා කොදෙව් T20 තරගාවලියේදී කොදෙව්වන්ට තරගකාරී ජයක්
Local
12 June 2026
කුඩා ගඟේ ජල මට්ටම ඉහළට: දිස්ත්‍රික්ක 4කට අදියර 01 යටතේ නායයාමේ පූර්ව අනතුරු ඇඟවීම්
Local
12 June 2026
සිඩ්නි බලා පියාසර කළ ශ්‍රී ලංකන් ගුවන් යානයකට අකුණු සැර වදී: නිරුපද්‍රිතව යළි කටුනායකට ගොඩබස්වයි
Local
12 June 2026