සෑම වසරකම මාර්තු 4 වන දිනය ලෝක ස්ථූලතා දිනය සමරනු ලබනවා.
මෙවර ස්ථූලතා දින තේමාව වන්නේ “ දැනුවත් වෙමු - ස්ථුලතාවයෙන් මිදෙමු - නිරෝගී වෙමු” යන්නයි.
ලෝකයේ වැඩිහිටියන්ගෙන් එනම්, වයස අවුරුදු 18 සහ ඊට වැඩි කාන්තාවන් සහ වැඩිහිටි පිරිමින්ගෙන් බිලියන 1.9කට වැඩි ප්‍රමාණයක් අධිබර පුද්ගලයින් ලෙසට වාර්තා වී තිබෙනවා.
එම සංඛ්‍යා මිලියන 650 ක්ම අධික තරබාරු බවින් පෙලෙන්නන් බවටයි වාර්තා වන්නේ.
ඒ අනුව ලෝක ජනගහනයෙන් සියයට 39 ක් එනම් තුනෙන් එකක් අධිබර පුද්ගලයන්.
මේ අතර, 2035 වනවිට ලෝක ජනගහනයෙන්, සියයට 51 ක් ස්ථුලභාවයෙන් පෙලෙන බවට ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.
2015 වසරේදී සිදුකළ සමීක්ෂණයකින් ශ්‍රි ලංකාවේ පුරුෂයන්ගෙන් සියයට 22 ක් තරබාරු පුද්ගලයින් ලෙසට හදුනාගත් අතර, 2021 වසරේ සිදුකළ සමීක්ෂණ වාර්තාවකින් හෙළි වී ඇත්තේ එය සියයට 30 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ශාන්ති ගුණවර්ධන කියා සිටියේ කාන්තාවන්ගෙන් සියයට 34 ක් 2015 දී බරවැඩි පිරිස ලෙස වාර්තා වන අතර එය 2021 වසරේදී සියයට 47.6 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි.
වැඩිවශයෙන් ස්ථුලභාවයෙන් පෙලෙන්නන් දක්නට ලැබෙන්නේ අප්‍රිකා සහ ආසියානු කලාපවලින් වීම ද විශේෂත්වයක්.
විවිධ හේතුන් මත ලොව මරණයට පත්වන පිරිසෙන් පස්වන ස්ථානය අධික ස්ථුලතාවයෙන් සිදුවන බවයි වාර්තා වන්නේ.
ඒ අනුව වසරකට මිලියන 2.8 ක් මියයන බව සදහන්.

Latest News
පාපන්දු ලෝක කුසලාන සමාරම්භයේදීම ඉතිහාසයේ පළමුවරට රතු කාඩ්පත් තුනක්
Local
12 June 2026
පාපන්දු ලෝක කුසලාන සමාරම්භයේදීම මෙක්සිකෝවට විශිෂ්ට ජයක්
Local
12 June 2026
2026 ලෝක කුසලානයේ පළමු ගෝලය මෙක්සිකෝවේ කිනෝනස්ගෙන්
Local
12 June 2026
ඩොලර් හොයන්න ඉන්දීය මහ බැංකුව ගැසූ මූල්‍ය ගැටය සාර්ථක වෙයි: ඩොලර් බිලියන 3ක ණය අරමුදල් රැස් කරයි!
Local
12 June 2026
ඉරානයට එල්ල කිරීමට තිබූ ප්‍රහාර ට්‍රම්ප් අවලංගු කරයි
Local
11 June 2026
"හැම බලවේගයක්ම එකතු කරගෙන ඉදිරි අභියෝගයන්ට මුහුණ දෙමු" - යළි වැඩ අරඹමින් රනිල් කියයි
Local
11 June 2026
'එල් නිනෝ' ගෝලීය දේශගුණික තත්ත්වය සක්‍රීය වෙයි : ඇමරිකානු ජාතික සාගර හා වායුගෝලීය පරිපාලනයෙන් විශේෂ නිවේදනයක්
Local
11 June 2026
දකුණු ලෙබනනයට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරවලින් 06 දෙනෙකු ජීවිතක්ෂයට
Local
11 June 2026
ලුණුගම්වෙහෙරදී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටෙයි: 15කට ආසන්න පිරිසක් රෝහලට
Local
11 June 2026
පෙන්ටගනයේ හදිසි තත්වයක් : මහල් කිහිපයක් වසා දමා මිනිසුන් ඉවත් කරයි
Local
11 June 2026