නයි මිරිස් මිල ගණන් වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇති බව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය පවසනවා.
මේ වන විට නයිමිරිස් කිලෝග්‍රෑමයක මිල රු.500 – රු.1100 අතර පවතින බවයි, දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය පවසන්නේ.
නයිමිරිස් කිලෝවක මිල රු.1000 ඉක්මවා ඇති බැවින් වෙනත් මිරිස්වලට වඩා නයිමිරිස් වගා කිරීමට වැඩි වශයෙන් ගොවීහු පෙළඹී සිටින අතර මින් පෙර මෙතරම් වැඩි මිලකට නයිමිරිස් අලෙවි නොවූ බව ව්‍යාපාරිකයෝ පෙන්වා දෙන්නේ.
වෙනත් මිරිස් වගාවන්ට මෙන් නයිමිරිස් වගාව සඳහා එතරම් සාත්තුවක් අවශ්‍ය නොවන අතර මෙහි අස්වැන්න ද ඉතා හොඳ මට්ටමක පවතින නමුත්, අක්කරයක නයිමිරිස් වගාවෙන් රු.300000 ට අධික ආදායමක් ලැබිය හැකි බවත් ගොවීන් පවසනවා.

Latest News
සලේගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් නැතැයි රෝහලට ගිය බිරිඳ කියයි
Local
09 June 2026
ප්‍රවීණ රංගවේදිනී අයිරාංගනී සේරසිංහයන් 99 වැනි වියට පා තබයි
Local
09 June 2026
බාල වයස්කරුවන්ගේ උපාංගවලින් නිරුවත් දර්ශන තහනම් කරන්න: බ්‍රිතාන්‍ය අගමැතිගෙන් ඇපල් සහ ගූගල් වෙත ඉල්ලීමක්
Local
09 June 2026
සවුත්හැම්ප්ටන් වරායේ ප්‍රබල ගින්නක්: ඩොලර් මිලියනයකට වඩා වටිනා හයිබ්‍රිඩ් මෝටර් රථ රැසක් විනාශයි
Local
09 June 2026
දිවයිනේ ප්‍රදේශ රැසකට විටින් විට වැසි සහ තද සුළං
Local
09 June 2026
ට්‍රම්ප් පැනවූ ඩොලර් ලක්ෂයේ H-1B වීසා ගාස්තුව අමෙරිකානු අධිකරණයකින් අවලංගු කරයි
Local
09 June 2026
ශ්‍රී ලංකා - කොදෙව් තෙවැනි එක්දින තරගයත් වර්ෂාව නිසා අත්හැර දමයි : පළමු තරගය ජයගත් ශ්‍රී ලංකාවට 1-0 ක තරගාවලි ජයක්
Local
09 June 2026
ශ්‍රී ලංකා - කොදෙව් තෙවැනි එක්දින තරගයේත් කාසියේ වාසිය ප්‍රමාදයි
Local
09 June 2026
මෝල්ටාව අසලදී සංක්‍රමණිකයන් රැගත් යාත්‍රාවක් පෙරළෙයි: 10 දෙනෙකු ජීවිතක්ෂයට
Local
09 June 2026
ජපානයේ වලස් භීතිකාවක්: පාසල් 94ක් තාවකාලිකව වසා දමයි!
Local
08 June 2026