කෘෂිකර්ම අධ්යක්ෂ ජනරාල් වශයෙන් දැනට සේවයේ නියුතු කේ.එන්.එස්. රණතුංග 2025-01-21 දින සිට රාජ්‍ය සේවයෙන් විශ්‍රාම යාමට නියමිත බැවින්, එදින සිට පුරප්පාඩු වන කෘෂිකර්ම අධ්යක්ෂ ජනරාල් තනතුර සඳහා ශ්‍රී ලංකා කෘෂිකාර්මික සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරිනි ආචාර්ය ඊ. ආර්. එස්. පී. එදිරිමාන්න පත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.
ඒ කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරි මාර්ග අමාත්‍යවරයා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවකට අනුවයි.
එමෙන්ම, කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරි මාර්ග අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (ඉඩම්) ලෙස සේවයේ නියුතු, ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියෙකු වන, ඩී.ඩී.කේ. වික්‍රමආරච්චි ඔහුගේ නිත්‍ය තනතුරට අමතරව 2024-12-12 දින සිට ඉඩම් කොමසාරිස් ජනරාල් තනතුරේ වැඩ බැලීම සඳහා පත් කරනු ලැබ තිබෙනවා.
එම දෙපාර්තමේන්තුවේ සේවා අවශ්‍යතාව මත, ප්‍රාදේශීය පරිපාලනයේ අත්දැකීම් බහුල නිළධාරියෙකු ස්ථිරව පත් කර ගැනීමට අවශ්‍ය වී ඇති බවත්, ඒ අනුව, දැනට රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ස්වදේශ කටයුතු අංශයේ අතිරේක ලේකම් (පාලන) ලෙස සේවයේ නියුතු ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරි, ආර්.ඒ. චන්දන සමන් රණවීරආරච්චි එම තනතුර සඳහා පත්කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

Latest News
තහනම් සංවිධානයකට අයත් පුහුණු කඳවුරක් ගැන අසත්‍ය තොරතුරු පැතිර වූ පුද්ගලයා 02 වැනිදා දක්වා රිමාන්ඩ්
Local
19 August 2026
සැප්තැම්බර් සිට රථවාහන දඩ මුදල් ගෙවීම ඩිජිටල් ක්‍රමයට පමණයි
Local
19 August 2026
ප්‍රදේශ කිහිපයකට හෙට වැස්ස
Local
19 August 2026
කොටස් වෙළඳපොළ ඒකක 62.50කින් පහළට
Local
19 August 2026
අත්‍යවශ්‍ය ආනයනික භාණ්ඩ මිල තවදුරටත් ඉහළ යාමේ අවදානමක්
Local
19 August 2026
'ගල්කටස්' ගිනිඅවියක් සමග තරුණයෙක් මාට්ටු
Local
19 August 2026
දැඩි මුදල් ප්‍රතිපත්ති හමුවේ බැංකුවල ණය ලබාදීමේ වර්ධනය මන්දගාමී වෙයි
Local
19 August 2026
මාර්ගයේ යනවිට 'සීට් බෙල්ට්' නැත්නම් පැමිණිලි කරන්න විශේෂ වට්ස්ඇප් අංකයක්!
Local
19 August 2026
2027 දෙවන භාගයේදී IMF වැඩසටහන සම්පූර්ණ කිරීමට ශ්‍රී ලංකාව සූදානම්
Local
19 August 2026
මහනුවර සුරුසැල් කිහිපයක් දින 10කට වැසේ
Local
19 August 2026