චීන විදේශ අමාත්‍යවරයා ඉන්දියාවේ විශේෂ සංචාරයක් ආරම්භ කරන බව චීන විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයකර තිබෙනවා.
චීන විදේශ අමාත්‍යාංශ Wang Yi දෙදින නිල සංචාරයක් සඳහා හෙට (18) ඉන්දියාව බලා පැමිණීමට නියමිත බවයි විදෙස් මාධ්‍යවල දැක්වෙන්නේ.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, ෂැංහයි සහයෝගීතා සංවිධානයේ වාර්ෂික සමුළුවට සහභාගී වීම සඳහා චීනය බලා නියමිතව තිබියදීයී චීන විදේශ අමාත්‍යවරයා ඉන්දියාවේ සංචාරයක නිරත වීම විශේෂත්වයක්.
මෙම සංචාරය අතරතුර චීන විදේශ අමාත්‍යවරයා ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක අජිත් ඩෝවාල් සමග දේශසීමා සම්බන්ධයෙන්ද සාකච්ඡා පැවැත්වීමට නියමිතයි.
එමෙන්ම, ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්.ජයිශංකර් සමග ද ද්වීපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිත බව ද විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන්.

Latest News
ගණේමුල්ල සංජීවගේ කොන්ත්‍රාක් වෙඩික්කරු රිමාන්ඩ්
Local
04 May 2026
විහාර මහාදේවී උද්‍යානයේ දී කාන්තාවකට හිරිහැර කළ අයෙක්ට ඇප
Local
04 May 2026
කල් ඉකුත් වූ බීම අලෙවි කළ වෙළඳසල් හිමිකරුට ලක්ෂයක දඩයක්
Local
04 May 2026
අමෙරිකාවේ වෙඩි තැබීමක්
Local
04 May 2026
කටුකුරුන්දේදී දියේ ගිලී අතුරුදන් වූ එක්දරු පියාගේ සිරුර වෙරළට ගොඩගසයි
Local
04 May 2026
දිට්වා ආපදාවෙන් අවතැන්වූ මහියංගණයේ තවත් පවුල් 11ක නිවාස සඳහා මුල්ගල් තැබේ
Local
04 May 2026
මුදල් ලේකම්වරයාගේ ද්විත්ව පුරවැසිභාවය ගැන 'දිනන දකුණ' සාමූහිකයෙන් ප්‍රශ්න පහක්
Local
04 May 2026
අමෙරිකාවේ ප්‍රොජෙක්ට් ෆ්‍රීඩම් මෙහෙයුමට ඉරානයෙන් අනතුරු ඇඟවීමක්
Local
04 May 2026
බලපත්‍ර රහිතව මැණික් ගැරූ හත් දෙනෙක් උපකරණ සමඟ කොටු
Local
04 May 2026
රහස් පොලිස් කණ්ඩායමක් මහා භාණ්ඩාගාරයට - පරිගණක යන්ත්‍ර සහ විද්‍යූත් උපකරණත් පරීක්ෂා කරයි
Local
04 May 2026