අමාත්‍යංශ කිහිපයක විෂය පථයන්, කාර්යයන්, දෙපාර්තමේන්තු, ව්‍යවස්ථාපිත ආයතන සහ රාජ්‍ය සංස්ථා සංශෝධනය කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ පසුගියදා ආණ්ඩුව විසින් කැබිනට් මණ්ඩලයේ සිදුවූ සංශෝධනයත් සමගයි.
එම සංශෝධනවලට අනුව ආරක්ෂක අමාත්‍යංශය යටතේ පැවති සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව සහ අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යංශය යටතේ පැවති පුනරුත්ථාපන කාර්යංශය ඉන් ඉවත් කර තිබෙනවා.
එම ගැසට් නිවේදනය මෙතැනින්,

Latest News
වැඩිම වර්ෂාපතනය ගාල්ල, සිරිකන්ද වත්තෙන්
Local
21 October 2025

සිහින සුසුම් පොදි ගුවනේ පා කර අකාලයේ මිලිනව ගිය ක්‍රිකට් තරුව
Local
21 October 2025

දවසකට අඩි 7,000ක් ඇවිද්දත් හොඳටම හොඳයි
Local
21 October 2025

මොනරාගල නව දිස්ත්‍රික් ලේකම් වැඩ අරඹයි
Local
21 October 2025

අස්ගිරියේ දොඩන්වල පටුමග ගිලාබහී
Local
21 October 2025

හරින් එජාපයේ ප්‍රධාන තනතුරකට
Local
21 October 2025

මුළු පාර්ලිමේන්තුවම හෙට රෝස පාට වෙයි
Local
21 October 2025

සීමන්ස් සහ ඩිමෝ එක්ව ශ්‍රී ලංකාවේ විශාලතම විදුලි උපපොළ හබරණදී නිම කරයි
Local
21 October 2025

වයස 15න් පහළ තෙවැනි කොටසේ අන්තර් පාසල් ක්‍රිකට්: ගිරිඋල්ල වික්‍රමශිල අර්ධ අවසන් පූර්ව වටයට
Local
21 October 2025

1990 පාර්ලිමේන්තුවට
Local
21 October 2025