
ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුග්‍රහය ඇතිව සංවිධාන කරනු ලබන වයස අවුරුදු 15න් පහළ තෙවැනි කොටසේ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට ගිරිඋල්ල වික්‍රමශිල ජාතික පාසල සමත් වී තිබෙනවා.
යාපනය කොකුවිල් හින්දු විද්‍යාල ක්‍රීඩාංගණයේ පැවැති හයවැනි වටයේ තරගයේදී තිඹිරිගස්කටුව මාරිස්ටෙලා විද්‍යාලය වෙනුවෙන් භානුක නෙත්මිර පන්දුවෙන් දස්කම් දැක්වූවා.
ගිරිඋල්ල වික්‍රමශිලා ජාතික පාසලට පළමු ඉනිමේ ජයක්.
කොකුවිල් හින්දු විද්‍යාලය: පළමු ඉනිම - 83 (පන්දුවාර 41.3) මාතවන් මතූසාන් 27, බානුක නෙත්මිර 18/5
ගිරිඋල්ල වික්‍රමශිලා ජාතික පාසල: පළමු ඉනිම - 96/5 (පන්දුවාර 36.3) සුපේෂල සිතිල් 36, බාලචන්ද්‍රන් ගනූජාන් 18/2, එස්. අබිමන්යු 20/2
Latest News
නීතීඥ සහ වෛද්‍යවරුන්ගේ වාහනවල ලාංඡන ඉවත් කරන්නෙ නෑ - ඇමති නලින්ද
Local
21 October 2025

කොළඹ කොටස් වෙළඳපොළ සර්වකාලීන ඉහළම අගයට ළඟාවෙයි
Local
21 October 2025

මහ වැස්සෙන් 2ක් මරුට -දිස්ත්‍රික් 6කට පීඩා -වැස්ස මිලිමීටර් 200 පනී
Local
21 October 2025

අල්ලස් ගත්තැයි කියූ ගොවිජන නිලධාරියාට ඇප
Local
21 October 2025

හිටපු බුද්ධි අංශ නිලධාරී මද්දුමගේ ගේ අතුරු නියෝගය ලබන 11 වැනිදා
Local
21 October 2025

මහ වැස්සේ හැඩ වැඩ දාන දියලුම
Local
21 October 2025

අකුණු සහ තද සුළං එනවා පරිස්සම් වෙන්න
Local
21 October 2025

බාල බෙහෙත් නඩුව: ඖෂධ සමාගමේ හිමිකරු අත්අඩංගුවට ගන්නවාද නැද්ද විරෝධතා
Local
21 October 2025

රුහුණු විශ්වවිද්‍යාලයේ ගැටුමට සිසුන් 21ක් රිමාන්ඩ්
Local
21 October 2025

බදුල්ල රාත්‍රී තැපැල් දුම්රිය අදත් අවලංගුයි
Local
21 October 2025
