බගවන්තලාව ප්රදේශය හරහා හමා ගිය දැඩි සුළගකින් ගසක් කඩා වැටී සමූපාකාර ගොඩනැගිල්ලට දැඩි අලාභ හානි සිදුව
තිබෙනවා.
බගවන්තලාව කැම්පියන් වතුයාය හරහා අද(21) අලුයම හමා ගිය දැඩි සුළඟකින් නුග ගසක් කඩා වැටීමෙන් එම වතුයායේ සමූපාකාර ගොඩනැගිල්ලට එලෙස අලාභ හානි සිදු වූ බව ප්රදේශවාසීන් කියනවා.
අලුයම 2:30ට පමණ හමා ගිය දැඩි සුළඟිින් නුග ගස කඩා වැටුු බවයි ඔවුන් කියන්නේ.
එම ගොඩනැගිල්ලේ වතුයායේ කොවිලේ භාණ්ඩ රැසක් ගබඩා කර තබූ බවත්, නුග ගස කඩා වැටීමෙන් ඒවා හානි සිදු වී ඇති බවත් ප්රදේශවාසීන් වැඩිදුරටත් පවසනවා.

Latest News
ප්රවීණ ඉන්දීය රංගන ශිල්පී අසරානි දිවි ගමනට සමුදෙයි
Local
21 October 2025

වැඩිම වර්ෂාපතනය ගාල්ල, සිරිකන්ද වත්තෙන්
Local
21 October 2025

සිහින සුසුම් පොදි ගුවනේ පා කර අකාලයේ මිලිනව ගිය ක්රිකට් තරුව
Local
21 October 2025

දවසකට අඩි 7,000ක් ඇවිද්දත් හොඳටම හොඳයි
Local
21 October 2025

මොනරාගල නව දිස්ත්රික් ලේකම් වැඩ අරඹයි
Local
21 October 2025

අස්ගිරියේ දොඩන්වල පටුමග ගිලාබහී
Local
21 October 2025

හරින් එජාපයේ ප්රධාන තනතුරකට
Local
21 October 2025

මුළු පාර්ලිමේන්තුවම හෙට රෝස පාට වෙයි
Local
21 October 2025

සීමන්ස් සහ ඩිමෝ එක්ව ශ්රී ලංකාවේ විශාලතම විදුලි උපපොළ හබරණදී නිම කරයි
Local
21 October 2025

වයස 15න් පහළ තෙවැනි කොටසේ අන්තර් පාසල් ක්රිකට්: ගිරිඋල්ල වික්රමශිල අර්ධ අවසන් පූර්ව වටයට
Local
21 October 2025