කොත්මලේ සහ මොරගහකන්ද ජලාශ වේලි බිඳී ගොස් ඇතැයි සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන කටකතාවල කිසිදු සත්‍යතාවක් නොමැති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය (DMC) පවසනවා.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ, මෙම තොරතුර සාවද්‍ය පුවතක් බවත්, කිසිදු අයුරකින් වේලි බිඳී යාමක් හෝ ඉරිතැලීමක් සිදුව නොමැති බවයි.
මහවැලි අධිකාරියේ ජල කළමනාකරණ කාර්යාලයේ ඉංජිනේරු නිලන්ත ධනපාල සඳහන් කළේ, කොත්මලේ ජල මට්ටම සුළු වශයෙන් පිටාර මට්ටම පසු කර ඇති බැවින් එම ජලය ක්‍රමානුකූලව නිදහස් කරන බවත්, ඒ සම්බන්ධයෙන් අනියත බියක් ඇතිකර නොගන්නා ලෙසයි.

Latest News
55 වැනි හිරු ජෝන් ටාර්බට් කණිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ නැගෙනහිර පළාත් සහ පොළොන්නරු දිස්ත්‍රික් තරග ඇරඹේ
Local
11 July 2026
ජූලි මාසයේ මුල් දින 10ට ඩෙංගු රෝගීන් 11,000 පනී : දිවයිනේ අධි අවදානම් කලාප 175ක් දක්වා ඉහළට
Local
11 July 2026
මතුගම වෙඩි තැබීමක්
Local
11 July 2026
අම්බලන්ගොඩ සජබ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් නීතිවිරෝධී ගිනි අවියක් සමග අත්අඩංගුවට
Local
11 July 2026
පාපන්දු ලෝක කුසලාන අවසාන මහා තරගය පැවැත්වෙන තණ තීරුව කොටස් කර විකිණීමට සැරසෙයි
Local
11 July 2026
අධිකරණ සේවා සංගමයේ සභාපති හදිසියේම ඉල්ලා අස්වෙයි !
Local
11 July 2026
ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේදී ජිත්මා විජේතුංගට ලෝකඩ පදක්කමක්
Local
11 July 2026
80 වැනි බ්‍රැඩ්බි පලිහ ශූරතාවයේ පළමු අදියරේ විශිෂ්ට ජයක් ත්‍රිත්ව විදුහලට
Local
11 July 2026
වියට්නාමයේ දරුණු බෝට්ටු අනතුරක්: ඉන්දීය සංචාරකයින් 15ක් ජීවිතක්ෂයට
Local
11 July 2026
කඩුලු මතින් දිවීමේ ඉසව්වෙන් අයෝමාල් අකලංකට රිදී පදක්කමක්
Local
11 July 2026