හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට එරෙහිව පොදු දේපළ පනත යටතේ චෝදනා ඉදිරිපත් කරමින් ගොනුකර ඇති නඩුව අද (29) යළි කැඳවීමට නියමිතයි.
ඒ, කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේදීයි.
රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරය දැරූ කාලසීමාව තුළ ඔහුගේ බිරිඳ වන මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහගේ උපාධි ප්‍රධානෝත්සවයක් සඳහා සහභාගි වීමට ලන්ඩනයට යාම සදහා රජයේ මුදල් අවභාවිත කළ බවට චෝදනා කරමින් මෙම පැමිණිල්ල ගොනුකර තිබෙනවා.
මෙම නඩුවට අදාළව පසුගිය අප්‍රේල් මස 24 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ බිරිඳ වන මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහගෙන් පැය 4ක ප්‍රකාශයක් සටහන් කරගෙන තිබුණා.
ඒ ඔවුන්ගේ නිවසේදීයි.

Latest News
පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනාට ඇප
Local
29 April 2026
"හැකර් කෝල් කරලා කියලා දැන් ගිණුම හැක් කරන්න යන්නේ කියලා - මේ ආණ්ඩුවේ තියෙන්නේ පික්පොකට් න්‍යාය " - නාමල් රාජපක්ෂ
Local
29 April 2026
'' සරම්ප යැයි සැක නම් වහාම වාර්තා කරන්න'' සෞඛ්‍ය අංශවලින් විශේෂ දැනුම්දීමක්
Local
29 April 2026
විදුලි ගාස්තු යළි ඉහළ නැංවීමේ යෝජනාවක් මහජන උපයෝගිතා කොමිසමට: අවසන් තීරණය මැයි 9 වැනිදා
Local
29 April 2026
භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් පරීක්ෂා කර මුදා හැරීමට අමෙරිකානු හමුදාව පියවර ගනී
Local
29 April 2026
ට්‍රම්ප්ගේ රුව අමෙරිකානු විදේශ ගමන් බලපත්‍රවලට
Local
29 April 2026
හැකර් සිද්ධිය ගැන අහන්න මහ බැංකු අධිපති සහ භාණ්ඩාගාර ලේකම් හෙට මුදල් කාරක සභාවට
Local
29 April 2026
හිටපු ජනපති රනිල්ට එරෙහි නඩුව අද යළි සලකා බලයි
Local
29 April 2026
ඒහිපස්සිකෝ සාම පා ගමන නිමා කර හිමිවරු දිවයිනෙන් පිටත්ව යති
Local
29 April 2026
06 වන ආසියානු වෙරළ ක්‍රීඩා: කාන්තා මල්ලවපොර ඉසව්වේ රන් පදක්කම නිපුනි වාසනා දිනාගනී
Local
29 April 2026