කොළඹ තදාසන්න දුම්රිය ව්‍යාපෘතිය යටතේ ලබන වසර මුලදී විදුලි දුම්රිය ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා.
ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ නිලධාරීන් අතර අද (29) පැවති සාකච්ඡාවකදි එම ව්‍යාපෘතිය පිළිබඳව පුළුල් ලෙස සාකච්ඡා කෙරුණු බවයි.
කැලණිවැලි දුම්රිය මාර්ගයේ මරදාන සිට මාකුඹුරත්, ප්‍රධාන දුම්රිය මාර්ගයේ කොළඹ කොටුව සිට රාගමත්, මුහුදුබඩ දුම්රිය මාර්ගයේ කොළඹ කොටුව සිට පානදුර දක්වාත් පළමු අදියර වශයෙන් විදුලි දුම්රිය ව්‍යාපෘතියක් ආරම්භ කිරීම සැලසුමයි.
ඉදිරියේදී වර්තමාන දුම්රිය සේවාවට සමාන්තරව විද්‍යුත් දුම්රිය සේවා ක්‍රියාත්මක කිරීම, දුම්රිය මාර්ගයන්හි දැනට පවතින පළල වෙනුවට සම්මත පළල යොදාගෙන දුම්රිය මාර්ග ප්‍රතිසංස්කරණය ඇතුළු සැලසුම් පිළිබඳව ද මෙහිදී සාකච්ඡා වුණා.

Latest News
ඉන්දියාවෙන් ගෙන්වූ කෝටි ගණනක කහ තොගයක් රේගු දැලේ
Local
29 April 2026
මූල්‍ය චෝදනා හමුවේ නේපාල අමාත්‍ය සුදාන් ගුරුන්ග් ඉල්ලා අස්වෙයි
Local
29 April 2026
රුසියාව හා යුක්රේනය අතර සුබවාදී සාකච්ඡා - ඩොනල්ඩ් ට්‍රම්ප්
Local
29 April 2026
එරාන් වික්‍රමරත්න සජබ තනතුරුවලින් ඉල්ලා අස්වෙයි
Local
29 April 2026
විදුලි දුම්රිය ලබන වසර මුලදී
Local
29 April 2026
නුවරඑළිය ළමා පුස්තකාලය තැපැල් කන්තෝරුවක් කරනවාට විරෝධයක්
Local
29 April 2026
ඇන්ටනා රැහැනකින් විදුලිසැර වැදී තලාතුඔය කාන්තාවක් මියයයි
Local
29 April 2026
හැටන් - ඩයගම බස් රථ අනතුරින් 34ක් රෝහලේ
Local
29 April 2026
ඉන්දීය ආරක්ෂක ඇමති රුසියානු - චීන ආරක්ෂක අමාත්‍යවරුන් හමුවෙයි
Local
29 April 2026
ඉන්දීය නාවික හමුදාවේ ‘INS NIREEKSHAK’ නෞකාව දිවයිනෙන් පිටත්ව යයි
Local
29 April 2026