විදුලි ගාස්තු සියයට 18 ක ප්‍රතිශතයකින් ඉහළ දැමීමට ජාතික පද්ධති මෙහෙයුම් පුද්ගලික සමාගම ඉල්ලුම් කළ ද, රජය විසින් රුපියල් බිලියන 15 ක සහනාධාරයක් ලබාදෙන බවට මහ භාණ්ඩාගාරය විසින් මහජන උපයෝගීතා කොමිසමට දැනුම් දී තිබෙනවා.
හිරු ප්රවෘත්ති අංශය කළ විමසීමකදී එහි සන්නිවේදන අධ්යක්ෂ ජයනාත් හේරත් සඳහන් කළේ, මේ හේතුවෙන් විදුලි ගාස්තු වැඩි වුව ද පාරිභෝගිකයින් සියයට 95 ක ගාස්තු වැඩි කිරීමක් අවශ්‍ය නොවන බවට කොමිසම නිර්දේශ කර ඇති බවයි.
විදුලි ගාස්තු සියයට 18 ක ප්‍රතිශතයකින් ඉහළ දැමීමට ජාතික පද්ධති මෙහෙයුම් පුද්ගලික සමාගම, නව යෝජනාවක් මහජන උපයෝගිතා කොමිසමට යොමු කර තිබුණේ පෙරේදා දිනයේදීයි.
වසරේ දෙවන සහ තෙවැනි කාර්තු සඳහා බලපැවැත්වෙන පරිදි එය ඉදිරිපත් කර තිබුණා.
මීට පෙර, එනම් පසුගිය 6 වනදා ද ජාතික පද්ධති මෙහෙයුම් පුද්ගලික සමාගම මෙම වසරේ දෙවන කාර්තුව සදහා සියය ට 15 ක පමණ විදුලි ගාස්තු ඉහළ දැමීමක් යෝජනා කරමින් මහජන උපයෝගිතා කොමිසම වෙත යෝජනාවක් ඉදිරිපත් කර තිබුණා.
කෙසේ වෙතත්, ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් දෙවන කාර්තුවේ පැවති රුපියල් බිලියන 31 ක හිඟය මේ වනවිට රුපියල් බිලියන 38 දක්වා ඉහළ ගොස් ඇති බවයි නව යෝජනාවෙන් ජාතික පද්ධති මෙහෙයුම් පුද්ගලික සමාගම දැනුම් දී ඇත්තේ.

Latest News
සියයට 95ක ගාස්තු වැඩි නොවන බව උපයෝගීතා කොමිසම කියයි
Local
30 April 2026
ඉරානය සහ අමෙරිකාව යළිත් යුද්ධයකට: ටෙහෙරාන් මහාචාර්යවරයෙකුගෙන් හෙළිදරව්වක්
Local
29 April 2026
ඉන්දියාවෙන් ගෙන්වූ කෝටි ගණනක කහ තොගයක් රේගු දැලේ
Local
29 April 2026
මූල්‍ය චෝදනා හමුවේ නේපාල අමාත්‍ය සුදාන් ගුරුන්ග් ඉල්ලා අස්වෙයි
Local
29 April 2026
රුසියාව හා යුක්රේනය අතර සුබවාදී සාකච්ඡා - ඩොනල්ඩ් ට්‍රම්ප්
Local
29 April 2026
එරාන් වික්‍රමරත්න සජබ තනතුරුවලින් ඉල්ලා අස්වෙයි
Local
29 April 2026
විදුලි දුම්රිය ලබන වසර මුලදී
Local
29 April 2026
නුවරඑළිය ළමා පුස්තකාලය තැපැල් කන්තෝරුවක් කරනවාට විරෝධයක්
Local
29 April 2026
ඇන්ටනා රැහැනකින් විදුලිසැර වැදී තලාතුඔය කාන්තාවක් මියයයි
Local
29 April 2026
හැටන් - ඩයගම බස් රථ අනතුරින් 34ක් රෝහලේ
Local
29 April 2026