එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ආසන්න හෝමුස් සමුද්‍ර සන්ධියේදී දකුණු කොරියාවට අයත් 'HMM Namu' නමැති භාණ්ඩ ප්‍රවාහන නෞකාවකට ප්‍රහාරයක් එල්ල වී ඇති බවට සැක කෙරෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මෙම සිදුවීමට සුළු වේලාවකට පෙර එම මුහුදු සීමාවේදීම ADNOC ආයතනයට සම්බන්ධ තෙල් ප්‍රවාහන නෞකාවකට ද ප්‍රහාරයක් එල්ල වූ බවට එක්සත් අරාබි එමීර් බලධාරීන් වාර්තා කර තිබූ බවයි.
හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා සිදුවන නාවික ගමනාගමනයට මෙලෙස එල්ල වන ප්‍රහාර හේතුවෙන් කලාපයේ ආරක්ෂාව පිළිබඳ දැඩි අවදානමක් මතු වී තිබෙනවා.

Latest News
වාණිජ නෞකාවලට බාධා කළ ඉරාන යාත්‍රා 6ක් විනාශ කළා - CENTCOM
Local
04 May 2026
ජනතා තීන්දුව පිළිගන්නවා; ශක්තිමත් විපක්ෂයක භූමිකාව ඉටු කරනවා - ස්ටාලින්
Local
04 May 2026
ඉරාන ප්‍රහාර හේතුවෙන් ඩුබායි සහ සාජා ගුවන් ගමන්වලට බාධා
Local
04 May 2026
බටහිර බෙංගාල මැතිවරණයෙන් අගමැති මෝදිගේ භාරතීය ජනතා පක්ෂයට විශිෂ්ට ජයක්
Local
04 May 2026
ඉරානයෙන් ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාරයක්: එමීර් රාජ්‍යයේ තෙල් පිරිපහදුවක දැවැන්ත ගින්නක්
Local
04 May 2026
හෝමුස් සමුද්‍ර සන්ධියේදී දකුණු කොරියානු නෞකාවකට ප්‍රහාරයක්?
Local
04 May 2026
මාලදිවයින සහ ශ්‍රී ලංකාව අතර ගිවිසුම් 7කට අත්සන් තබයි
Local
04 May 2026
ක්‍රිකට් පරිවර්තන කමිටුවේ තවත් සාමාජිකයින් කිහිපදෙනෙකු පත්වීම් ලබා ගනී
Local
04 May 2026
වසර 50කට පසු ඉන්දියාවේ 'වාමාංශික පාලනය' අවසන් වෙයි: කේරළයේ බලය කොංග්‍රසය ප්රමුඛ සන්ධානයට
Local
04 May 2026
තමිල්නාඩුවේ දේශපාලන පෙරළිය ගැන අගමැති මෝදිගෙන් විශේෂ X සටහනක් : නිල ප්‍රතිඵලයටත් පෙර විජේගේ පක්ෂයට සුබ පතයි
Local
04 May 2026