මෙරට මත්පැන් පානය ඉහළ යමින් පවතින බවට සංඛ්‍යාලේඛන මගින් අනාවරණය වන බව මධ්‍යසාර හා මත්පැන් තොරතුරු මධ්‍යස්ථානය පවසනවා.
2024 වසරේ සිට මේ දක්වා මධ්‍යසාර මිලෙහි නිසි සංශෝධනයක් සිදුනොවීම මෙම තත්ත්වයට හේතුවක් වී ඇති බවයි එම මධ්‍යස්ථානය කියා සිටියේ.
2025 වසරේ දත්තවලට අනුව බීර නිෂ්පාදනය සියයට 5කින් සහ මධ්‍යසාර නිෂ්පාදනය සියයට 17කින් ඉහළ ගොස් ඇති බව ද මධ්‍යසාර හා මත්පැන් තොරතුරු මධ්‍යස්ථානය පෙන්වා දෙනවා.
2023 වසරේදී මධ්‍යසාර බදු සියයට 20කින් වැඩි කිරීම නිසා 2022 වසරට සාපේක්ෂව මධ්‍යසාර අලෙවිය ලීටර මිලියන 8.3කින් අඩු වී තිබෙනවා.
2024 වර්ෂය ආරම්භයේ දී මත්පැන් බදු තවදුරටත් සියයට 20කින් ඉහළ නැංවීමේ ප්‍රතිඵලයක් ලෙස පෙර වසරට සාපේක්ෂව මධ්‍යසාර අලෙවිය ලීටර හාර ලක්ෂ 30,000 කින් පහත වැටී ඇති බවයි මධ්‍යසාර හා මත්පැන් තොරතුරු මධ්‍යස්ථානය සඳහන් කළේ.

Latest News
තලපති විජේ බහුතරය පෙන්වීමට සැරසේ
Local
05 May 2026
හබරාදුවේ ඇඟලුම් සේවිකාවගේ මරණය අකුණු වැදීමෙන් නොව වහලයේ කොටස් හිසේ වැදීමෙන් බව හෙළි වෙයි
Local
05 May 2026
තංගල්ලේ දී පුද්ගලයෙකු අහසට වෙඩි තබයි
Local
05 May 2026
ලක්ෂ දෙකක අල්ලස් ගත්තැයි පෑලියගොඩ පොලිස් කොස්තාපල්වරයෙක් රිමාන්ඩ්
Local
05 May 2026
භාණ්ඩාගාරයේ මුදල් තෙවැනි පාර්ශවයකට ගිය සිද්ධිය ගැන විවාදයට ආණ්ඩුවේ එකඟතාව
Local
05 May 2026
මහජන බැංකුවට ශ්‍රී ලංකාවේ හොඳම ආසියානු බැංකුව 2026 සම්මානය
Local
05 May 2026
ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනට ඇප
Local
05 May 2026
මත්පැන් පානය ඉහළට
Local
05 May 2026
රුසියානු සෞඛ්‍ය අමාත්‍යවරයා ජාතික රෝහලේ සහ කොළඹ විශ්ව විද්‍යාලීය වෛද්‍ය පීඨයේ විශේෂ නිරීක්ෂණයක
Local
05 May 2026
පසුගිය මාසයේදී රේගුවෙන් වාර්තාගත ආදායමක්
Local
05 May 2026