තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණය ජයගත් සුපිරි කොලිවුඩ් නළු තලපති විජේ, ප්‍රාන්ත ආණ්ඩුකාර රාජේන්ද්‍ර විශ්වනාත් වෙත ලිපියක් යොමුකර තිබෙනවා.
ඔහු එහිදී සඳහන් කර ඇත්තේ, සති දෙකක් තුළ බහුතරය පෙන්වීමට සූදානම් බැවින් තමිල්නාඩු ප්‍රාන්ත පාලනය තම පාර්ශවයට නිල වශයෙන් භාරදෙන ලෙසයි.
ඊයේ නිකුත් කෙරුණු අවසන් ප්‍රතිඵලයට අනුව විජේගේ නායකත්වයෙන් යුත් TVK පක්ෂයට ආසන 234න් 108ක බලය හිමිවුණා.
ඒ, වසර 50ක කාලයක් පුරා ද්‍රවිඩ දේශපාලනයේ බලකොටුවක් වූ තමිල්නාඩුව DMK සහ AIADMK පක්ෂ ආධිපත්‍යයෙන් මිදී නව ගමනක් ආරම්භ කරමින්.
හිටපු මහ ඇමති එම්.කේ. ස්ටාලින් ප්රමුඛ DMK පක්ෂය මැතිවරණයෙන් දෙවැනි තැනට පත්වුණේ ආසන 59ක් හිමිකර ගනිමින්.
අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂයේ සහය හිමි AIADMK පක්ෂය ආසන 47ක බලය හිමිකරගත්තා.
කෙසේ වෙතත් රජයක් පිහිටුවීමට නම් TVK පක්ෂය ආසන 118ක් ලබාගත යුතු අතර, ඒ සඳහා ආසන 5ක් හිමිකරගත් කොංග්‍රසය සහ ආසන 04ක් ලබාගත් PMK පක්ෂය සහයදීමට සූදානමින් සිටින බවයි වාර්තා වන්නේ.%MCEPASTEBIN%

Latest News
චාමර සම්පත්ගේ විදෙස් ගමන් තහනම ගැන අල්ලස් කොමිසමේ ස්ථාවරය 12 වැනිදා දක්වන්න නියෝග
Local
05 May 2026
රේගු නව අධ්යක්ෂ ජනරාල් ලෙස විමල් එස්. කේ. ලියනගම පත් කෙරේ
Local
05 May 2026
මහා භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක මුදල් නැතිවීම මහා හොරකමක්: හර්ෂ ද සිල්වා
Local
05 May 2026
එළැඹෙන මහ කන්නය වෙනුවෙන් යූරියා මෙට්‍රික්ටොන් 20,000ක්
Local
05 May 2026
කැලණිය විශ්වවිද්‍යාලය පූර්ණ ඩිජිටල්කරණයට: රුපියල් මිලියන 476ක ව්‍යාපෘතියකට කැබිනට් අනුමැතිය
Local
05 May 2026
තලපති විජේ බහුතරය පෙන්වීමට සැරසේ
Local
05 May 2026
හබරාදුවේ ඇඟලුම් සේවිකාවගේ මරණය අකුණු වැදීමෙන් නොව වහලයේ කොටස් හිසේ වැදීමෙන් බව හෙළි වෙයි
Local
05 May 2026
තංගල්ලේ දී පුද්ගලයෙකු අහසට වෙඩි තබයි
Local
05 May 2026
ලක්ෂ දෙකක අල්ලස් ගත්තැයි පෑලියගොඩ පොලිස් කොස්තාපල්වරයෙක් රිමාන්ඩ්
Local
05 May 2026
භාණ්ඩාගාරයේ මුදල් තෙවැනි පාර්ශවයකට ගිය සිද්ධිය ගැන විවාදයට ආණ්ඩුවේ එකඟතාව
Local
05 May 2026