මහා භාණ්ඩාගාරයේ අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් තෙවැනි පාර්ශවයක් අතට පත්වූ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් විපක්ෂය ඉල්ලා සිටි පාර්ලිමේන්තු විවාදය අද (05) ප.ව. 3.30 සිට ප.ව 5.00 දක්වා පැවැත්වීමට ආණ්ඩු පක්ෂයේ එකඟතාව හිමිව තිබෙනවා.
මේ පිළිබඳව විවාදයක් අවශ්‍ය බවට විපක්ෂ මන්ත්‍රීවරුන් 20 දෙනෙකු නැගී සිට කතානායකවරයාගෙන් ඉල්ලීමක් කළ අතර, එහිදී මුලින් එකඟතාව පළ වුණේ පැය දෙකක විවාදයක් පැවැත්වීමටයි.
කෙසේ වෙතත්, පසුව පැය එකහමාරක කාලයක් පැවැත්වීමටයි එකඟතාව පළ වුණේ.
මේ පිළිබඳව විවාදයක් අවශ්‍ය බවට විපක්ෂ මන්ත්‍රීවරුන් 20 දෙනෙකු නැගී සිට කතානායකවරයාගෙන් ඉල්ලීමක් කළ අතර, එහිදී මුලින් එකඟතාව පළ වුණේ පැය දෙකක විවාදයක් පැවැත්වීමටයි.
කෙසේ වෙතත්, පසුව පැය එකහමාරක කාලයක් පැවැත්වීමටයි එකඟතාව පළ වුණේ.
Latest News
චාමර සම්පත්ගේ විදෙස් ගමන් තහනම ගැන අල්ලස් කොමිසමේ ස්ථාවරය 12 වැනිදා දක්වන්න නියෝග
Local
05 May 2026
රේගු නව අධ්යක්ෂ ජනරාල් ලෙස විමල් එස්. කේ. ලියනගම පත් කෙරේ
Local
05 May 2026
මහා භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක මුදල් නැතිවීම මහා හොරකමක්: හර්ෂ ද සිල්වා
Local
05 May 2026
එළැඹෙන මහ කන්නය වෙනුවෙන් යූරියා මෙට්‍රික්ටොන් 20,000ක්
Local
05 May 2026
කැලණිය විශ්වවිද්‍යාලය පූර්ණ ඩිජිටල්කරණයට: රුපියල් මිලියන 476ක ව්‍යාපෘතියකට කැබිනට් අනුමැතිය
Local
05 May 2026
තලපති විජේ බහුතරය පෙන්වීමට සැරසේ
Local
05 May 2026
හබරාදුවේ ඇඟලුම් සේවිකාවගේ මරණය අකුණු වැදීමෙන් නොව වහලයේ කොටස් හිසේ වැදීමෙන් බව හෙළි වෙයි
Local
05 May 2026
තංගල්ලේ දී පුද්ගලයෙකු අහසට වෙඩි තබයි
Local
05 May 2026
ලක්ෂ දෙකක අල්ලස් ගත්තැයි පෑලියගොඩ පොලිස් කොස්තාපල්වරයෙක් රිමාන්ඩ්
Local
05 May 2026
භාණ්ඩාගාරයේ මුදල් තෙවැනි පාර්ශවයකට ගිය සිද්ධිය ගැන විවාදයට ආණ්ඩුවේ එකඟතාව
Local
05 May 2026