තංගල්ල - කුඩාවැල්ල ප්‍රදේශයේදී අහසට වෙඩි තැබූ පුද්ගලයෙකු පොලිස් භාරයට ගෙන තිබෙනවා.
පොලිසිය පැවසුවේ බීමතින් සිටි ඔහු මෙලෙස වෙඩි තැබිම සිදුකර ඇති බවයි.
බලපත්‍ර සහිත ගිනි අවියකින් වෙඩි තැබීම සිදුකර ඇති අතර, ඔහු මේ වනවිට තංගල්ල පොලිස් ස්ථානය වෙත රැගෙනවිත් තිබෙනවා.
වෙඩි තැබීමෙන් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැති අතර, සැකකරු අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත යොමුකිරීමටයි පියවර ගෙන ඇත්තේ.

Latest News
ජෝන්ස්ටන් ප්‍රනාන්දුට එරෙහි දූෂණ නඩුවේ සාක්ෂිකරුවකුට වරෙන්තු
Local
05 May 2026
ලොකු පැටී යළිත් රිමාන්ඩ්
Local
05 May 2026
අධිකරණයේ ස්වාධීනත්වයට මතුව ඇති තර්ජන පිළිබඳව විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් නිවේදනයක්
Local
05 May 2026
වියට්නාම් ජනපතිගේ ශ්‍රී ලංකා රාජ්‍ය සංචාරයේදී ගිවිසුම් කිහිපයකට අත්සන්
Local
05 May 2026
ගම්පහ බබා ඇතුලු සැකකරුවන් තිදෙනා යළිත් රිමාන්ඩ්
Local
05 May 2026
චාමර සම්පත්ගේ විදෙස් ගමන් තහනම ගැන අල්ලස් කොමිසමේ ස්ථාවරය 12 වැනිදා දක්වන්න නියෝග
Local
05 May 2026
රේගු නව අධ්යක්ෂ ජනරාල් ලෙස විමල් එස්. කේ. ලියනගම පත් කෙරේ
Local
05 May 2026
මහා භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක මුදල් නැතිවීම මහා හොරකමක්: හර්ෂ ද සිල්වා
Local
05 May 2026
එළැඹෙන මහ කන්නය වෙනුවෙන් යූරියා මෙට්‍රික්ටොන් 20,000ක්
Local
05 May 2026
කැලණිය විශ්වවිද්‍යාලය පූර්ණ ඩිජිටල්කරණයට: රුපියල් මිලියන 476ක ව්‍යාපෘතියකට කැබිනට් අනුමැතිය
Local
05 May 2026