General06 May 2026

ශ්‍රී ලංකන් ගුවන් සමාගමට නව ව්‍යාපාරික සැලැස්මක්

නව ව්‍යාපාර සැලැස්මකට අනුව ශ්‍රී ලංකන් ගුවන් සමාගම කටයුතු පවත්වාගන යාම සඳහා වන සාකච්ඡා මේ වනවිට ආරම්භ කර ඇති බව විෂය භාර අමාත්‍ය අනුර කරුණාතිලක ප්‍රකාශ කළා.

ඒ, අද (06) අද පාර්ලිමේන්තුවේදීයි.

ඔහු මේ බව කියා සිටියේ, පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක යොමුකර තිබූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින්.
Related recommendation
Hiru TV News | Programmes