TVK පක්ෂයේ නායක සුපිරි කොලිවුඩ් නළු තලපති විජේ අද (07) තමිල්නාඩු මහ ඇමති ධුරයේ දිවුරුම් දීමට සැලසුම් කර තිබුණද එය අද සිදු නොවන බව ඉන්දීය වාර්තා සඳහන් කළා.
ඒ, තමිල්නාඩුවේ බලය පිහිටුවීමට අවශ්‍ය ආසන සංඛ්‍යාව විජේගේ පක්ෂයට මෙතෙක් සම්පූර්ණ කර ගැනීමට නොහැකි වීම හේතුවෙන්.
විජේ ඇතුළු පක්ෂයේ නියෝජිතයින් ඊයේ තමිල්නාඩු ආණ්ඩුකාර රාජේන්ද්‍ර විශ්වනාත් හමුවූ අතර, එහිදී ඔහු ප්‍රකාශ කර ඇත්තේ අවශ්‍ය බහුතරය පෙන්වන ලෙසටයි.
මේ අතර, තමිල්නාඩුවේ ආණ්ඩුව පිහිටුවීම සඳහා තලපති විජේගේ නායකත්වයෙන් යුත් TVK පක්ෂය වෙත සිය පූර්ණ සහයෝගය ලබා දීමට ඉන්දීය ජාතික කොංග්‍රස් පක්ෂය ඊයේ තීරණය කළා.
කොංග්‍රස් පක්ෂයට තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයෙන් ආසන 5ක් හිමි වුණා.

Latest News
තෝරාගත් අමෙරිකානු iPhone පරිශීලකයින් පිරිසකට ඩොලර් මිලියන 250ක වන්දියක්
Local
07 May 2026
ඉන්දු - වියට්නාම නායකයින් අතර හමුවක්
Local
07 May 2026
රතුගල ආදිවාසී නායකයා අභාවප්‍රාප්ත වෙයි
Local
07 May 2026
හෝමුස් යළි විවෘත කිරීමේ සැලසුමෙන් ට්‍රම්ප් හදිසියේම පසුබසියි
Local
07 May 2026
චීනයේදී පදක්කම් දිනූ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට උසස්විම්
Local
07 May 2026
විජේගේ මහ ඇමති සිහිනය කල් යයි
Local
07 May 2026
වියට්නාම ජනාධිපති අද මෙරටට
Local
07 May 2026
ප්‍රදේශ රැසකට අදත් වැසි
Local
07 May 2026
ඉන්දියාව සහ කාම්බෝජය යුද අභ්‍යාසයක
Local
07 May 2026
ප්‍රවීණ සංගීතවේදී රෝහණ බැද්දගේ බලන්න නාමල් යයි
Local
07 May 2026