තමිල්නාඩු ප්‍රාන්තයේ මහ ඇමතිවරයා ලෙස ඉන්දීය සුපිරි කොලිවුඩ් නළු තලපති විජේ හෙට (07) ප්‍රාන්ත ආණ්ඩුකාරවරයා ඉදිරියේ දිවුරුම් දීමට සැලසුම් කර තිබෙනවා.
මේ අතර විජේගේ නායකත්වයෙන් යුත් ටී.වී.කේ. පක්ෂයේ නියෝජිතයින් අද (06) ප්‍රාන්ත ආණ්ඩුකාර රාජේන්ද්‍ර විශ්වනාත් හමුවීමට ද නියමිත බවයි ඉන්දීය වාර්තා සඳහන් කළේ.
ප්‍රාන්ත මැතිවරණයෙන් ආසන 108ක් හිමි කරගත් ටී.වී.කේ පක්ෂය ආසන 118ක් සකස් කර ගනිමින් බලය පිහිටුවීම සඳහා මේ වනවිටත් මැතිවරණය ජයගත් අනෙකුත් පක්ෂ කිහිපයක් සමග සාකච්ඡා ආරම්භ කර ඇති බවද වාර්තා වනවා.
ඉන්දීය කොංග්‍රස් පක්ෂය මේ වන විටත් ටී.වී.කේ. පක්ෂය සමග රජයක් පිහිටුවීම සඳහා කැමැත්ත පළ කරමින් සිටින බවයි දේශපාලන වාර්තා ප්‍රකාශ කළේ.
පෙරේදා නිකුත් කෙරුණු නිල ප්‍රතිඵල වලට අනුව විජේගේ නායකත්වයෙන් යුත් ටී.වී.කේ. පක්ෂය මැතිවරණය ජයග්‍රහණය කළේ, ආසන 108ක් හිමි කරගනිමින්.
දශක පහකට ආසන්න කාලයක් තමිල්නාඩු දේශපාලනය මෙහෙයවූ හිටපු තමිල්නාඩු ප්‍රාන්ත ප්‍රධාන අමාත්‍ය එම්.කේ. ස්ටාර්ලින්ගේ නායකත්වයෙන් යුතු ඩී.ඒම්.කේ. පක්ෂයට මෙවර හිමිවූයේ ආසන සංඛ්‍යාන 59ක් පමණයි.
එමෙන්ම, අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂය සමග සන්ධානගතව සිටින ඒ.අයි.ඒ.ඩී.ඒම්.කේ. පක්ෂයට ආසන 47ක් හිමි වුණා.
විජේගේ ජයග්‍රහණය වෙනුවෙන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් සුබපැතුම් එක්කර තිබුණා.
සුපිරි කොලිවුඩ් නළු රජිනිකාන්ත් ද විජේ ප්‍රමුඛ ටී.වී.කේ. පක්ෂය ලබාගත් ජයග්‍රහණයට සුබ පැතුම් එක් කරනු ලැබුවා.

Latest News
අධිකරණයේ ස්වාධීනත්වයට විධායකයේ අතපෙවීම්වලට එරෙහිව විපක්ෂය විවාදයක් ඉල්ලයි
Local
06 May 2026
ශ්‍රී ලංකන් ගුවන් සමාගමට නව ව්‍යාපාරික සැලැස්මක්
Local
06 May 2026
NDB බැංකුවේ සිදුවූ බිලියන 13.2ක වංචාව සම්බන්ධයෙන් මහ බැංකුවේ අධීක්ෂණය ගැන රවී ප්‍රශ්න කරයි
Local
06 May 2026
විජේගේ ඉල්ලීමට කොංග්‍රසය කැමති වෙයි: තමිල්නාඩු ආණ්ඩුව පිහිටුවන්න සාහාය
Local
06 May 2026
විද්‍යා ඝාතන නඩුවේ ස්විස් කුමාර් ඇතුළු සිව්දෙනෙකුගේ මරණ දඬුවම ශ්‍රේෂ්ඨාධිකරණය තහවුරු කරයි
Local
06 May 2026
ඉරාන විදේශ ඇමති චීනයට
Local
06 May 2026
ඉනාමළුව ග්‍රාමීය බැංකුවේ සේප්පුව කඩා රන් පවුම් 20ක් සහ ලක්ෂ තුනක් කොල්ල කාලා
Local
06 May 2026
අස්වැසුම ප්‍රතිලාභීන්ටත් දෙවරක් මුදල් ගෙවලා: කෝටි 50ක මූල්‍ය අක්‍රමිකතාවක් ගැන ‘Free Lawyers’ හෙළිකරයි
Local
06 May 2026
ගෙමිදුලේ වැට පිළිසකර කරමින් සිටි අයෙක් ග්‍රයින්ඩරයට ගෙල කැපී මරුට
Local
06 May 2026
ටී-56 පතරොම් තොගයක් සහ මැගසිනයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට
Local
06 May 2026