General07 May 2026

රුපියල් කෝටි 4කට අධික වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය සමග දෙදෙනෙක් අත්අඩංගුවට

වැල්ලම්පිටිය ප්‍රදේශයේ සිදුකළ විශේෂ වැටලීමකදී රුපියල් කෝටි 4කට අධික වටිනාකමකින් යුත් අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සමත්ව තිබෙනවා

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකරුවන් සන්තකයේ තිබී සොයාගත් මත්ද්‍රව්‍යවල මුළු බර කිලෝග්‍රෑම් 2කට ආසන්න බව‍‍‍යි වාර්තා වෙන්නේ.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට ලැබුණු බුද්ධි තොරතුරකට අනුව මෙම වැටලීම සිදු කර තිබෙනවා.
Related recommendation
Hiru TV News | Programmes