වැල්ලම්පිටිය ප්‍රදේශයේ සිදුකළ විශේෂ වැටලීමකදී රුපියල් කෝටි 4කට අධික වටිනාකමකින් යුත් අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සමත්ව තිබෙනවා
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකරුවන් සන්තකයේ තිබී සොයාගත් මත්ද්‍රව්‍යවල මුළු බර කිලෝග්‍රෑම් 2කට ආසන්න බවයි වාර්තා වෙන්නේ.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට ලැබුණු බුද්ධි තොරතුරකට අනුව මෙම වැටලීම සිදු කර තිබෙනවා.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකරුවන් සන්තකයේ තිබී සොයාගත් මත්ද්‍රව්‍යවල මුළු බර කිලෝග්‍රෑම් 2කට ආසන්න බවයි වාර්තා වෙන්නේ.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට ලැබුණු බුද්ධි තොරතුරකට අනුව මෙම වැටලීම සිදු කර තිබෙනවා.
Latest News
හම්බන්තොට කුරුළු උයනේ හිමිකරු සම්බන්ධ නඩුව ගැන පොලිසිය මෙසේ කියයි
Local
07 May 2026
රුපියල් කෝටි 4කට අධික වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය සමග දෙදෙනෙක් අත්අඩංගුවට
Local
07 May 2026
ඉදිරි පැය 36 දී පළාත් රැසකට මිලිමීටර 100 ඉක්මවූ තද වැසි
Local
07 May 2026
අස්වැසුමේ මිලියන 248ක ද්විත්ව ගෙවීමක් සිදුවෙලා සුබසාධන ප්රතිලාභ මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් පිළිගනී
Local
07 May 2026
ශ්‍රී ලංකා–පකිස්ථාන ආර්ථික සබඳතා ශක්තිමත් කිරීමට ව්‍යාපාරික හමුවක්
Local
07 May 2026
මහජන හදිසි තත්ත්වය දීර්ඝ කිරීම වැඩි ඡන්ද 139කින් සම්මත වෙයි
Local
07 May 2026
කොල්ලුපිටියේදී අත්අඩංගුවට පත් විදෙස් ජාතිකයින් 74 දෙනාම මැයි 14 දක්වා රිමාන්ඩ්
Local
07 May 2026
උණ රෝගයක් හේතුවෙන් දෙණියායේ පාසල් 4ක් තාවකාලිකව වැසේ
Local
07 May 2026
6 ශ්‍රේණියට ඇතුළත් වීමේ දෙවන වටයේ අභියාචනා අයැදුම්පත් කැඳවීම හෙට සිට
Local
07 May 2026
මුදල් ඉල්ලා දෙමාපියන්ට බැණ වැදුණු සහෝදරයාව මැරූ මල්ලී අත්අඩංගුවට
Local
07 May 2026