දන්සල් පැවැත්වීමේදී ජනතාව ඒ සඳහා යොමුකරවීමට බෞද්ධ කොඩි භාවිතා නොකොට ඒ සඳහා කහ පැහැති කොඩි භාවිත කළයුතු බව බෞද්ධ කටයුතු කොමසාරිස් (සංවර්ධන) අසේල මධුසංඛ පවසනවා.
රාජ්‍ය වෙසක් උත්සවය පිළිබඳව දැනුම්වත් කිරීමට අද (18) රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවේදී ඔහු මේ බව ප්‍රකාශ කළා.
ඊට අදාල චක්‍රලේඛය අමාත්‍ය මණ්ඩල අනුමැතිය මත නිකුත් කර ඇතැයිද ඔහු පැවසුවා.
වැඩිදුරටත් අදහස් දැක්වූ අසේල මධුසංඛ,
"දන්සල් පැවැත්වීම සම්බන්ධයෙන් අපි මේ වෙනකොට චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා. දන්සල් සඳහා ජනතාව යොමු කිරීමේදී බෞද්ධ කොඩිය භාවිතා නොකොට ඒ සඳහා කහ පැහැති කොඩියක් භාවිත කරන්න කියලා. අමාත්‍ය මණ්ඩල අනුමැතියක් එක්ක මේ වෙනකොට චක්‍රලේඛනයක් නිකුත් කරලා තිබෙනවා. සියලුම දිස්ත්‍රික් ලේකම්වරු ප්‍රාදේශීය ලේකම්වරු දැනුම්වත් කරලා තිබෙනවා. ඒ වගේම සියලුම සාසන ආරක්ෂණමණ්ඩල ස්වාමීන් වහන්සේලා සහ පොලිස්පති දැනුම්වත් කරලා තිබෙනවා. විශේෂයෙන් දන්සල් පමණක් නොවේ සමහර නොගැලපෙන පූජාවන්වලට නොගැලපෙන කරුණු නියාමනය කිරීමටත් එම චක්‍රලේඛනයෙන් උපදෙස් දී තිබෙනවා.''

Latest News
පානීය ජල ව්‍යාපාරයක මුවාවෙන් පවත්වාගෙන ගිය මහා පරිමාණ හොර සුරා ජාවාරමක් වටලා 06ක් අත්අඩංගුවට
Local
29 June 2026
අධි ධාරිතා යතුරුපැදියක් සමග මත් ජාවාරම්කරුවෙක් කොටුවෙයි
Local
29 June 2026
රිය අනතුරුවලින් සිව්දෙනෙක් ජීවිතක්ෂයට
Local
29 June 2026
වෙනිසියුලා භූමිකම්පාවෙන් ආර්ජන්ටිනා පාපන්දු ක්‍රීඩක ලූකස් ට්රෙහෝගේ බිරිඳට, දියණියට සහ පුතුට දිවි අහිමි වෙයි
Local
29 June 2026
බදුල්ලේ ග්‍රීස් දන්සැල
Local
29 June 2026
නැදුන්ගමුවේ හස්තිරාජයා සහ සිරිපා අනුරූ ප්‍රදර්ශනයට
Local
29 June 2026
තිරප්පනේ කාර්මික සේවා දන්සැලක්
Local
29 June 2026
එක්සත් ජනපදය සහ ඉරානය ප්‍රහාර නතර කර කටාර්හිදී සාකච්ඡා කිරීමට එකඟ වෙයි
Local
29 June 2026
දිවයින පුරා දන්සල් 18,000කට අධික ප්‍රමාණයක් ලියාපදිංචි කරයි : PHIගේ සංගමය
Local
29 June 2026
වැල්ලවායේ දී අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවෙක් පොලිස් දැලේ
Local
29 June 2026