උතුරු චීනයේ ගල් අඟුරු පතලක සිදුවූ පිපිරීමකින් අවම වශයෙන් පුද්ගලයින් 82 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව එරට රාජ්‍ය මාධ්‍ය පවසනවා.
"ෂැන්සි (Shanxi) ප්‍රාන්තයේ තොන්ෂු (Tongzhou) සමූහයට අයත් ලියුෂෙන්යු (Liushenyu) ගල් අඟුරු පතලෙහි සිදුවූ ගෑස් පිපිරීම් ස්ථානයෙන් වාර්තාකරුවන්ට දැනගන්නට ලැබුණේ, මෙම අනතුරෙන් පුද්ගල මරණ 82ක් සිදුව ඇති බවයි," යනුවෙන් ෂින්හුවා (Xinhua) රාජ්‍ය පුවත් ඒජන්සිය ප්‍රකාශ කර ඇති බව BBC පුවත් සේවය සඳහන් කරනවා.
මෙම පිපිරීම ඊයේ (22) එරට වේලාවෙන් රාත්‍රී 19:29ට ෂැන්සිහි ගල් අඟුරු පතලක සිදුව ඇති අතර, අනතුර සිදුවන අවස්ථාවේදී සේවකයින් 247 දෙනෙකු සේවයේ නියුතු සිටි බව වාර්තා වෙනවා.
එම ස්ථානයේ මුදවා ගැනීමේ කටයුතු මේ වන විටත් ක්‍රියාත්මක වෙමින් පවතිනවා.

Latest News
අද සිට ජූනි 30 දක්වා මත්පැන්සල් වැසේ: අනුරාධපුරයේ කොට්ඨාශ 4කට විශේෂ නියෝගයක්
Local
28 June 2026
පොහොයට මස් විකුණන්න ගිය ගව ඝාතකාගාරයක් වටලයි
Local
28 June 2026
හිරු ශ්රද්ධාභිවන්ඳනා වැඩසටහන හෙට ඓතිහාසික තිස්සමහාරාම පුදබිමේදී සම්බුදු සසුනේ චිරපැවැත්ම වෙනුවෙන් කුළ දරුවන් සසුන්ගත කිරීමේ හිරු ශාසනාවතරණය ඇතුළු උතුම් පිංකම් මාලාවක් දවස පුරා
Local
28 June 2026
තද සුළං සහ රළු මුහුද ගැන අවවාදාත්මක නිවේදනයක්
Local
28 June 2026
ලොව පොහොසත්ම රට බවට ලංකාව පත්කරන්න කැබිනට් අනුමැතිය ලැබුණා - මාලිමා මන්ත්‍රී රවීන්ද්‍ර
Local
28 June 2026
ලෝකයේ අලි පාරාදීසය බවට පොළොන්නරුව පත්කරනවා - නි. ඇමති ටී.බී. සරත්
Local
28 June 2026
අමෙරිකානු ප්‍රහාර මාලාවට ඉරානයේ දැඩි විරෝධය
Local
28 June 2026
මෙසී ලෝක කුසලාන තරග 7කදී අඛණ්ඩව ගෝල ගැසූ ලොව එකම ක්‍රීඩකයා
Local
28 June 2026
පාපන්දු ලෝක කුසලාන ‘සුපිරි 32’ වටයේ තරග කාලසටහන නිකුත් කෙරේ
Local
28 June 2026
පාපන්දු ලෝක කුසලානයේ සුපිරි 32 වටය නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙරේ
Local
28 June 2026