අමෙරිකාවේ ධවල මන්දිරය පරිශ්‍රයෙන් පිටතදී වෙඩි තැබීමක් සිදු කිරීමෙන් පසු ආරක්ෂක අංශවල වෙඩි පහරින් මියගිය සැකකරු කවුරුන්දැයි මේ වන විට හඳුනාගෙන තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ 21 හැවිරිදි "නසීර් බෙස්ට්" (Nasire Best) නමැති තරුණයෙක්.
මොහු මීට පෙර ද 2025 වසරේ ජූලි මාසයේදී බලහත්කාරයෙන් ධවල මන්දිරය තුළට ඇතුළු වීමට දැඩි උත්සාහයක් දරා තිබූ බව සඳහන්.
එම අවස්ථාවේදී ද ඇමෙරිකානු රහස් ඔත්තු සේවය (US Secret Service) විසින් ඔහුව වහාම ක්‍රියාත්මක වී අත්අඩංගුවට ගෙන තිබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

Latest News
කතරගම ඇසළ පෙරහර අද ඇරඹේ
Local
15 July 2026
ස්පාඤ්ඤය වසර 16කට පසු ලෝක කුසලාන අවසන් මහා තරගයට
Local
15 July 2026
ප්‍රදේශ කිහිපයකට අදත් මද වැසි
Local
15 July 2026
ස්පාඤ්ඤය අවසන් මහා තරගයට
Local
15 July 2026
වේගවත් සංවර්ධනය නිසා බාස්ලා හිඟයක් ඇවිත්.. 10,000ක් පිටරටින් ගේන්න වෙනවා - නි. ඇමති ටී.බී. සරත්
Local
15 July 2026
ප්‍රවාහන ක්ෂේත්රයේ දැවැන්ත වෙනසක්: ඩ්‍රෝන යානාවලින් භාණ්ඩ ප්‍රවාහනය ලංකාවටත්
Local
15 July 2026
ගොවීන්ට ණය දෙන්න වෙනම බැංකුවක් හදනවා - නි. ඇමති ටී.බී. සරත්
Local
14 July 2026
ඉරාන නෞකා සහ භාණ්ඩ ඉලක්ක කරමින් අමෙරිකාවෙන් පූර්ණ නාවික අවහිරතාවක්
Local
14 July 2026
හෝමූස් සමුද්‍ර සන්ධියේ 20%ක ගාස්තුව ඉවත් කිරීමට ට්‍රම්ප්ගෙන් පියවරක්
Local
14 July 2026
හැකරු අතට ගිය භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5: ණය මුදල පියවීම තහවුරු කරගෙන ඇත්තේ වංචාකරුගෙන්මයි
Local
14 July 2026