ඉරානය සමග දැනට පවතින සාකච්ඡාවලට සාපේක්ෂව මැදපෙරදිග කලාපය තුළ වඩාත් පුළුල් හා ස්ථාවර එකඟතාවක් ඇති කරගැනීම සඳහා සෞදි අරාබිය, කටාර් රාජ්‍යය, පකිස්ථානය, තුර්කිය, ඊජිප්තුව සහ ජෝර්දානය යන රටවල් ද වහාම 'ඒබ්‍රහම් ගිවිසුම' සඳහා දායක විය යුතු බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබෙනවා.
විදේශීය මාධ්‍ය වාර්තා උපුටා දක්වමින් මේ බව අනාවරණය කර ඇති අතර, ජනාධිපති ට්‍රම්ප් පෙන්වා දෙන්නේ මෙම පුළුල් කලාපීය එකඟතාව අවසන් අදියර කරා රැගෙන යාමට නම් නව සාමාජිකයන්ගේ මැදිහත්වීම අත්‍යවශ්‍ය බවයි.
එක්සත් අරාබි එමීර් රාජ්‍යය (UAE) සහ බහරේනය දැනටමත් ඒබ්‍රහම් ගිවිසුමේ සාමාජිකයන් ලෙස කටයුතු කරන අතර, කලාපීය ආරක්ෂාව සහ ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීම අරමුණු කරගනිමින් නව රටවල් හය ද ඊට සම්බන්ධ කරගැනීම ජනාධිපති ට්‍රම්ප්ගේ ප්‍රධානතම උපායමාර්ගික ඉලක්කයක්.
ඉරානය සමග ඇති කරගැනීමට නියමිත නව ගිවිසුම, කලාපයේ අනෙකුත් ප්‍රබල මුස්ලිම් සහ අරාබි රාජ්‍යයන් ද එකම රාමුවකට ගෙන එන පුළුල් දේශපාලන ස්ථාවරත්වයක කොටසක් විය යුතු බව එම පරිපාලනයේ අදහසයි.

Latest News
වේගවත් සංවර්ධනය නිසා බාස්ලා හිඟයක් ඇවිත්.. 10,000ක් පිටරටින් ගේන්න වෙනවා - නි. ඇමති ටී.බී. සරත්
Local
15 July 2026
ප්‍රවාහන ක්ෂේත්රයේ දැවැන්ත වෙනසක්: ඩ්‍රෝන යානාවලින් භාණ්ඩ ප්‍රවාහනය ලංකාවටත්
Local
15 July 2026
ගොවීන්ට ණය දෙන්න වෙනම බැංකුවක් හදනවා - නි. ඇමති ටී.බී. සරත්
Local
14 July 2026
ඉරාන නෞකා සහ භාණ්ඩ ඉලක්ක කරමින් අමෙරිකාවෙන් පූර්ණ නාවික අවහිරතාවක්
Local
14 July 2026
හෝමූස් සමුද්‍ර සන්ධියේ 20%ක ගාස්තුව ඉවත් කිරීමට ට්‍රම්ප්ගෙන් පියවරක්
Local
14 July 2026
හැකරු අතට ගිය භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5: ණය මුදල පියවීම තහවුරු කරගෙන ඇත්තේ වංචාකරුගෙන්මයි
Local
14 July 2026
කටාර් හිටපු එමීර්වරයාට අවසන් ගෞරව දැක්වීමට අග්‍රාමාත්‍ය හරිනි කටාර් යයි
Local
14 July 2026
මිලියන 450ක් වටිනා චීන සිගරට් තොගයක් රේගු දැලට
Local
14 July 2026
කළමනාකරණ සහකාරවරුන් 228කට පත්වීම්
Local
14 July 2026
"ගොවියෝ දැන් ඉන්නේ සතුටින්!" - ඇමති වසන්ත කියයි!
Local
14 July 2026