06 දෙනෙකුට මරු කැඳවමින් මීගොඩ දන්සලකට කඩා වැදුනු කැබ් රථයේ ගමන් ගත් එම කැබ් රථයේ සිටි තවත් පුද්ගලයෙකු අද (06) පස්වරුවේ අත්අඩංගුවට ගනු ලැබුවා.
ඒ පලා ගොස් සැඟව සිටියදීයි.
පන්නිපිටිය, පැලැන්වත්ත ප්‍රදේශයේ පදිංචි දොන් සරත් හෙට්ටිගේ නැමැති මෙම සැකකරු සොයා පොලිස් කණ්ඩායම් කිහිපයක් විමර්ශන සිදුකරනු ලැබුවා.
එමෙන්ම, එම කැබ් රථයේ හිමිකරු සහ තවත් පුද්ගලයෙක් අද පෙරවරුවේ මීගොඩ පොලිසිය වෙත භාර වී තිබුණා.
වෙසක් පොහොය නිමිත්තෙන් මීගොඩ මංසන්ධිය ආසන්නයේ සංවිධාන කර තිබූ දන්සැලකට බීමත් රියැදුරෙකු පැදවූ කැබ් රථයක් කඩා වැදී පුද්ගලයින් හය දෙනෙකුට දිවි අහිමි වුයේ පසුගිය 31 වැනිදායි.
එම මාරක අනතුර සිදුකළ කැබ් රථය පැදවු රියැදුරු අත්අඩංගුවට ගැනීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගතකළ අතර කැබ් රථයේ සිටි එහි හිමිකරු සහ තවත් පුද්ගලයින් දෙදෙනෙකු එම ස්ථානයෙන් පලාගොස් තිබුණා.
කෙසේ වෙතත් ඔවුන් අත්අඩංගුවට ගැනීම සදහා පොලිස් කණ්ඩායම් කිහිපයක් ඔස්සේ පරීක්ෂණ කටයුතු ආරම්භ කර තිබුණා.
එමෙන්ම ඊයේ දිනයේදී පොලිසිය එම සැකකරුවන්ගේ ඡායාරූපද මාධ්‍යට නිකුත් කළ අතර ඔවුන් නීතියේ රැහැණට හසුකර ගැනීම සඳහා මහජන සහය ඉල්ලා සිටියා.
එවන් පසුබිමක අනතුරට ලක් වූ කැබ් රථයේ හිමිකරු සහ තවත් සැකකරුවෙකු නීතිඥවරයෙකු මාර්ගයෙන් අද පෙරවරුවේ මීගොඩ පොලිසියට භාරවී තිබෙනවා.
මෙලෙස පොලීසියට භාර වී ඇත්තේ අත්තනායක දොන් වසන්ත නමැති කුඩමාදූව, සිද්ධමුල්ල, පිළියන්දල ප්‍රදේශයේ පිදිංචි කැබ් රථ හිමිකරු සහ එම අවස්ථාවේ කැබ් රථයේ ගමන් ගත් පැලැන්වත්ත, පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචි සෙල්ලමුත්තු සෙල්ලකුමාර් නමැති පුද්ගලයායි.

Latest News
ලෙබනන් යුද්ධය මැද සතුන් තනි නොකළ ශ්‍රී ලාංකීය කත ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් ජීවිතක්ෂයට: අනන්‍යතාවය සෙවීමට මහජන සහය පතයි
Local
06 June 2026
මීගොඩ දන්සල් අනතුරේ සැඟව සිටි සැකකරුත් අත්අඩංගුවට
Local
06 June 2026
මුන්නේෂ්වරම් වන්දනාවේ ගොස් ආපසු පැමිණි නඩයක් අනතුරක : කාන්තාවක් මරුට - 12ක් රෝහලේ
Local
06 June 2026
සලේට පහරදුන්නේ නෑ! - පොලිස් මාධ්‍ය කොට්ඨාසය කරුණු පැහැදිලි කරයි
Local
06 June 2026
ෆෝමියුලා 3 මොනාකෝ තරගාවලියට යෙවාන් ඩේවිඩ්ගෙන් ඓතිහාසික ආරම්භයක්: සුදුසුකම් ලැබීමේ වටය අවසන්
Local
06 June 2026
නොරොච්චෝල දළුව මෝයේ දිය නෑමට ගිය තරුණියන් දෙදෙනෙකු සහ තරුණයෙකු දියේ ගිලී ජීවිතක්ෂයට
Local
06 June 2026
බුලත්සිංහල ප්‍රාදේශීය සභාවේ සජබ මන්ත්‍රීවරුන් 5 දෙනෙකුගේ මන්ත්‍රී ධූර වහාම ක්‍රියාත්මක වන පරිදි අහෝසි කෙරේ!
Local
06 June 2026
හොරණ බැංකු කොල්ලයේ සහකාර කළමනාකරුට රැඳවුම් නියෝග: ආරක්ෂක නිලධාරියා රිමාන්ඩ්
Local
06 June 2026
පාසල් රග්බි ලීගය 2026: සාන්ත පීතරයන් පරදා සහිරාවට 38-34 ක තියුණු ජයක්
Local
06 June 2026
රාජකීයයන් පරදා ඉසිපතනයට විශිෂ්ට ජයක්: මිල්රෝයි ප්‍රනාන්දු කුසලානය ඉසිපතනයට
Local
06 June 2026