ශ්‍රී ලංකාවේ ප්රමුඛ පෙළේ ව්‍යාපාරික ආයතනයක් වන සීබීඑල් (CBL) සමූහ ව්‍යාපාරයේ සභාපති රම්‍ය සනත් අමරවීර වික්‍රමසිංහ ඊයේ (06) අභාවප්‍රාප්ත වී තිබෙනවා.
ඒ අනුව, ඔහුගේ අභාවය පිළිබඳව සීබීඑල් සමූහය දැඩි කණගාටුව පළ කරමින් නිල නිවේදනයක් සමාජ මාධ්‍ය ඔස්සේ නිකුත් කර තිබෙනවා.
සිය දිගුකාලීන නායකයා වෙත උපහාර පුද කරමින් සීබීඑල් සමූහය සඳහන් කර සිටින්නේ, වික්‍රමසිංහ මහතා සාර්ථක ව්‍යාපාරයක් ගොඩනැගීමට පමණක් නොව, රැකවරණය, අඛණ්ඩතාව සහ නවෝත්පාදනය පදනම් කරගත් ප්‍රජාවක් බිහිකිරීම වෙනුවෙන්ද තම ජීවිතය කැප කළ දූරදර්ශී නායකයෙකු වූ බවයි.
ඔහුගේ විශිෂ්ට නායකත්වය සහ දැක්ම හේතුවෙන් ශ්‍රී ලංකාව ජාත්‍යන්තර තලයේ ඉහළ පිළිගැනීමකට ලක්වූ බවත්, ඔහුගේ කරුණාවන්තකම සහ මානුෂීය ගතිගුණ ඔහුව ඇසුරු කළ සැමගේ හදවත් ස්පර්ශ කළ බවත් සමාගම පවසනවා.
"ඔහු තම ජීවිතය කැප කළේ හුදෙක් සමාගමක් ගොඩනැගීමට පමණක් නොව, රැකවරණය, අවංකභාවය සහ නවෝත්පාදනය මුල් කරගත් සමස්ත ප්රජාවක්ම නිර්මාණය කිරීමටයි. ඔහුගේ දූරදර්ශී වැඩපිළිවෙළ ශ්‍රී ලංකාව ලෝක සිතියමේ සනිටුහන් කිරීමට සමත් වූ අතර, ඔහුගේ කරුණාව සහ මානුෂීයත්වය ඔහුව හඳුනන සැමගේ ජීවිතවලට ආලෝකයක් වුණා" යැයි සීබීඑල් ආයතනය නිකුත් කළ නිවේදනයේ සඳහන්.

Latest News
අදත් ප්‍රදේශ කිහිපයකට මි.මී. 100 ඉක්මවූ තද වැසි සහ සුළං
Local
07 June 2026
CBL සමූහ ව්‍යාපාරයේ සභාපති රම්‍ය වික්‍රමසිංහ අභාවප්‍රාප්ත වෙයි
Local
07 June 2026
ශ්‍රී ලංකා - කොදෙව් දෙවැනි එක්දින තරගය වර්ෂාව හේතුවෙන් අත්හැර දමයි
Local
07 June 2026
මිනුවන්ගොඩ රන් භාණ්ඩ කොල්ලයට හිටපු සේවකයෙක් ඇතුලු 4ක් දැලේ
Local
07 June 2026
සරම්ප රෝගයෙන් බංග්ලාදේශය සලිත වෙයි: දසදහස් ගණනක් රෝගාතුරයි
Local
07 June 2026
ඉන්දියාවේ කැරපොතු ජනතා පක්ෂය දැවැන්ත විරෝධතාවයක: තරුණ පරපුර දහස් ගණනින් වීදි බසී!
Local
07 June 2026
ප්‍රංශ විවෘත ටෙනිස් තරගාවලියේ නව රැජින ලෙස මිරා ඇන්ඩ්‍රීවා කිරුළු පළඳියි
Local
07 June 2026
වර්ෂාව නිසා ශ්‍රී ලංකා - කොදෙව් තරග ආරම්භය ප්‍රමාද වෙයි
Local
07 June 2026
සංචාරක ශ්‍රී ලංකා - කොදෙව් දෙවැනි එක්දින තරගයේ කාසියේ වාසිය කොදෙව්වන්ට
Local
07 June 2026
ලෙබනන් යුද්ධය මැද සතුන් තනි නොකළ ශ්‍රී ලාංකීය කත ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් ජීවිතක්ෂයට: අනන්‍යතාවය සෙවීමට මහජන සහය පතයි
Local
06 June 2026