කන්කසන්තුරේ සිට මන්නාරම හරහා කල්පිටිය දක්වා වන වෙරළ තීරයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැයට කිලෝමීටර් 60ත්, 70ත් දක්වා ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
මේ හේතුවෙන් පවතින අනතුරුදායක තත්ත්වය සැලකිල්ලට ගෙන, නැවත දැනුම් දෙන තුරු අදාළ මුහුදු ප්‍රදේශවල ධීවර හා නාවික කටයුතුවලින් වැළකී සිටින ලෙසයි එම දෙපාර්තමේන්තුව නාවික සහ ධීවර ප්‍රජාවට දැනුම් දෙන්නේ.
මේ හේතුවෙන් පවතින අනතුරුදායක තත්ත්වය සැලකිල්ලට ගෙන, නැවත දැනුම් දෙන තුරු අදාළ මුහුදු ප්‍රදේශවල ධීවර හා නාවික කටයුතුවලින් වැළකී සිටින ලෙසයි එම දෙපාර්තමේන්තුව නාවික සහ ධීවර ප්‍රජාවට දැනුම් දෙන්නේ.
Latest News
ප්‍රවීණ බ්‍රිතාන්‍ය රංගන ශිල්පී පැට්රික් ගොඩ්ෆ්‍රි අභාවප්‍රාප්ත වෙයි
Local
07 June 2026
හැකර් සිද්ධියේ වාර්තාව ගැන කතාකරන්න මුදල් කාරක සභාව හෙට රැස්වෙයි
Local
07 June 2026
කන්කසන්තුරේ සිට කල්පිටිය දක්වා මුහුද රළු වෙයි: ධීවර සහ නාවික ප්‍රජාවට අනතුරු ඇඟවීමක්
Local
07 June 2026
ඉන්ධන මිල ඉහළ යාම සහ ගුවන් යානා හිඟය හමුවේ ගෝලීය ගුවන් සේවා ක්ෂේත්රය දැඩි අර්බුදයක
Local
07 June 2026
අදත් ප්‍රදේශ කිහිපයකට මි.මී. 100 ඉක්මවූ තද වැසි සහ සුළං
Local
07 June 2026
CBL සමූහ ව්‍යාපාරයේ සභාපති රම්‍ය වික්‍රමසිංහ අභාවප්‍රාප්ත වෙයි
Local
07 June 2026
ශ්‍රී ලංකා - කොදෙව් දෙවැනි එක්දින තරගය වර්ෂාව හේතුවෙන් අත්හැර දමයි
Local
07 June 2026
මිනුවන්ගොඩ රන් භාණ්ඩ කොල්ලයට හිටපු සේවකයෙක් ඇතුලු 4ක් දැලේ
Local
07 June 2026
සරම්ප රෝගයෙන් බංග්ලාදේශය සලිත වෙයි: දසදහස් ගණනක් රෝගාතුරයි
Local
07 June 2026
ඉන්දියාවේ කැරපොතු ජනතා පක්ෂය දැවැන්ත විරෝධතාවයක: තරුණ පරපුර දහස් ගණනින් වීදි බසී!
Local
07 June 2026