International07 June 2026

ප්‍රවීණ බ්‍රිතාන්‍ය රංගන ශිල්පී පැට්‍රික් ගොඩ්ෆ්‍රි අභාවප්‍රාප්ත වෙයි

ලෝක ප්‍රකට චිත්‍රපට සහ ටෙලි නාට්‍ය රැසක් හරහා ප්‍රේක්ෂක ආදරය දිනාගත් ප්‍රවීණ බ්‍රිතාන්‍ය රංගන ශිල්පියෙකු වන පැට්‍රික් ගොඩ්ෆ්‍රි (Patrick Godfrey) අභාවප්‍රාප්ත වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මියයන විට ඔහු 93 වැනි වියේ පසුවුණා.

දශක කිහිපයක් පුරා රංගන ක්ෂේත්‍රයේ රැඳී සිටි ඔහු "Ever After", "Les Miserables", "The Count of Monte Cristo" සහ "Oliver Twist" , "Doctor Who" වැනි අතිශය ජනප්‍රිය නිර්මාණ සඳහා තම විශිෂ්ට රංගන දායකත්වය සපයා තිබෙනවා.
Related recommendation
Hiru TV News | Programmes