අමෙරිකා එක්සත් ජනපදයේ ඔහියෝ (Ohio) ප්‍රාන්තයේ ටොලිඩෝ (Toledo) නගරයේ පැවැති සාම්ප්‍රදායික ගිම්හාන වීදි සැණකෙළියක් අසල සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 12 දෙනෙකු තුවාල ලබා ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කරනවා.
නගරයේ ඓතිහාසික කලාපයක පැවැත්වෙමින් තිබූ "ඕල්ඩ් වෙස්ට් එන්ඩ්" (Old West End) නමැති මෙම ගිම්හාන සැණකෙළිය අතරතුර, සන්නද්ධ පුද්ගලයන් දෙදෙනෙකු එකිනෙකා ඉලක්ක කරගනිමින් එල්ල කළ වෙඩි ප්‍රහාර හේතුවෙන් මෙම අනතුර සිදුව ඇතැයි පොලිසිය සැක කරනවා.
ටොලිඩෝ නගරයේ නියෝජ්‍ය පොලිස් ප්‍රධානී ජෝ හෙෆර්නන් මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුණේ තුවාල ලැබූවන් අතරින් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතල බවයි.
සැකකරුවන් දෙදෙනා "එකිනෙකා දෙසට" වෙඩි තබාගෙන ඇති බවත්, එහිදී සැණකෙළියට පැමිණ සිටි පිරිස එම වෙඩි ප්‍රහාරවලට ලක්ව ඇති බවත් මූලික විමර්ශනවලදී හෙළි වී තිබෙනවා.
ප්‍රහාරයෙන් තුවාල ලැබූවන් වයස අවුරුදු 14ත් 61ත් අතර පසුවන්නන් බව වාර්තා වනවා.
ප්‍රහාරය එල්ල කළ තුවක්කුකරුවන් මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති බවයි සඳහන්.

Latest News
සලේගේ අන්තිම කැමති පත්‍රය සැකසීමට හමුවීමට අවස්ථාව ඉල්ලා නීතිඥවරයාගෙන් ශානිට ලිපියක් : කඩිනමින් වෛද්‍ය ප්‍රතිකාර සඳහාත් ඉල්ලීමක්
Local
07 June 2026
සීනිගම දේවාලයේ කප් සිටුවීම පොසොන් පෝදා
Local
07 June 2026
මාලිමාව පරදවා අක්මීමන සමූපකාරයේ බලයත් ඒකාබද්ධ විපක්ෂයට
Local
07 June 2026
පොහොර මිලයි විදුලි බිලයි අඩුකරන්න : ගොවියෝ පන්දම් උද්ඝෝෂණයක
Local
07 June 2026
අමෙරිකාවේ සැණකෙළියක් ළඟ වෙඩි තැබීමක්: 12කට තුවාල
Local
07 June 2026
අන් සියලු භාණ්ඩ මත බදු බර පටවද්දී සිගරට් සඳහා පමණක් රජයෙන් බිලියන 17.3ක දැවැන්ත බදු සහනයක්: වෙරිටේ රිසර්ච් ආයතනය කරුණු හෙළි කරයි
Local
07 June 2026
පොහොර නැතුව ගොයම කහ වෙලා
Local
07 June 2026
මිලියන 36ක කේරළ ගංජා තොගයක් යාපනයේදී අත්අඩංගුවට
Local
07 June 2026
දකුණු කොරියාවට පළමුවරට කාන්තා අගමැතිනියක් නම් කෙරේ
Local
07 June 2026
"මගේ සැමියා රට වෙනුවෙන් දිවි දෙන්න ලෑස්ති වෙච්ච කෙනෙක්, දැන් ඔහු වෙනුවෙන් නැඟී සිටින්න" - සලේගේ බිරිඳගෙන් ඉල්ලීමක්
Local
07 June 2026