International08 June 2026

ඊශ්‍රායලය සහ ඉරානය අතර නැවත ආරම්භ වී ඇති ප්‍රහාර, දැනට පැවැත්වෙන සාම සාකච්ඡාවලට බලපෑමක් නොකරන බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි

ඊශ්‍රායලය සහ ඉරානය අතර නැවත ආරම්භ වී ඇති ප්‍රහාර හුවමාරුව, ටෙහෙරානය සමඟ දැනට පවත්වාගෙන යන සාම සාකච්ඡාවලට කිසිදු බලපෑමක් නොකරනු ඇති බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.

එහිදී ඔහු අවධාරණය කර සිටින්නේ මෙම සාකච්ඡා මෙහෙයවනු ලබන්නේ තමන් විසින් බවත්, ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහුට මෙහි තීන්දු තීරණ ගැනීමේ බලයක් නොමැති බවයි.
Related recommendation
Hiru TV News | Programmes