ශ්‍රී ලංකා මහ බැංකුවේ මුල්‍ය නිලධාරීන් සහ පොලිස් නිලධාරීන් නමින් ව්‍යාජ පෙනී සිටිමින් රුපියල් 5,479,390 ක මුදලක් ගිණුම් ගත කරවාගෙන වංචා කිරීමේ සිද්ධියකට අදාලව විමර්ශනයක් ආරම්භ කර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම නියෝග කළා.
සිද්ධියට අදාලව විමර්ශනයක් ආරම්භ කර ඇති බව වංචාව විමර්ශනට කාර්යාංශය විසින් අධිකරණයට කරන ලද කරුණු දැක්වීමෙන් අනතුරුව මෙලෙස නියෝග කළා.
කොළඹ 8 ප්‍රදේශයේ පදිංචි එම්. වාමදේමන් නමැති පුද්ගලයෙක් විසින් වංචාව විමර්ශන කාර්යාංශයට කරන ලද පැමිණිල්ලකට අදාලව මෙම විමර්ශනය ආරම්භ කළ බවයි පොලිසිය අධිකරණයට දැන්වූයේ.
සිද්ධියට අදාලව විමර්ශනයක් පවත්වා අධිකරණයට කරුණු දක්වන ලෙස මෙහිදී මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.
Latest News
''අද රාත්‍රියේ ඉරානයට දැඩි ප්‍රහාර එල්ල කරන අතර නුදුරේදීම ඔවුන්ගේ තෙල් සහ ගෑස් වෙළඳපොල සම්පූර්ණ පාලනය භාර ගන්නවා'' - ඩොනල්ඩ් ට්‍රම්ප්
Local
11 June 2026
චීන අපනයන ඉහළ යාම මැද චීන-යුරෝපා සංගම් සබඳතා පළුදු වෙයි - වැදගත් සාකච්ඡා දෙකක් චීනයෙන් හදිසියේම අවලංගු කෙරේ
Local
11 June 2026
මාස 2ක් ඊශ්‍රායල් ශ්‍රමිකයින් එවූ මුදල් අතුරුදන් තවත් හැකර් ප්‍රහාරයක් ගැන ඩී.වී. චානක හෙළිකරයි
Local
11 June 2026
නැගෙනහිරදී කොටි ත්රස්තයන් ඝාතනය කළ පොලිස් නිලධාරීන් සිහිපත් කෙරේ
Local
11 June 2026
හොරණ වැඩිහිටි නිවාසයේ අධ්යක්ෂවරයාට ඇප
Local
11 June 2026
ළමා රෝහලේ වකුගඩු සැත්කම් සිද්ධිය: නීතිපති උපදෙස්වලට
Local
11 June 2026
ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අංගොඩ බෝවන රෝග විද්‍යායතනයට (NIID) ජාත්‍යන්තර ඇගයීමක්
Local
11 June 2026
වරාය අධිකාරියෙන් ටෙන්ඩර් දෙකක් ලබා ගැනීමට ලක්ෂ 33 ක් වංචා කරලා: විමර්ශනයට නියෝග
Local
11 June 2026
පොලිසියේ කීර්ති නාමයට හානි කළැයි විමර්ශනයක්
Local
11 June 2026
සූරේෂ් සලේගේ රිට් පෙත්සම ජූලි 10 දක්වා කල් යයි
Local
11 June 2026