විපක්ෂයෙන් ඉගෙන ගැනීමට මාලිමාවට දෙයක් තිබේනම් රාත්රී පන්තියක් පවත්වන ලෙසත් ඊට මාලිමා මන්ත්රීවරු පැමිණෙන බවත් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී නිපුණ ආරච්චි පවසනවා.
අද (11) පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වූ මන්ත්රීවරයා, පවසා සිටියේ මෙවැනි අදහසක්.
"අපිට දෙයක් ඉගෙන ගන්න තියෙනවා නම් රෑ පන්තියක් හරි දාන්න. අපි එනවා ඉගෙනගන්න. අපි හර්ෂද සිල්වාගෙන් ඉගෙන ගන්න කැමතියි. කබීර් හෂීම්ලාගෙන් ඉගෙන ගන්න අපි කැමතියි. දාන්න රෑ පන්තියක්. අපි එනවා"
කෙසේ නමුත් මන්ත්රීවරයා වැඩිදුරටත් සඳහන් කළේ විපක්ෂයෙන් ආණ්ඩුවට ඉගෙන ගැනීමට කිසිම දෙයක් නොමැති බවයි.

Latest News
පෙන්ටගනයේ හදිසි තත්වයක් : මහල් කිහිපයක් වසා දමා මිනිසුන් ඉවත් කරයි
Local
11 June 2026
‘සෙනෙහසේ කැදැල්ල’ ගින්නෙන් මියගිය 09කගේ සිරුරු භාර ගැනීමට තවමත් කවුරුත් නෑ: අධිකරණයේදී හෙළිවෙයි
Local
11 June 2026
හොරණ රාජ්ය බැංකු කොල්ලයට අනුබල දුන් ආරක්ෂක නිලධාරියා යළිත් රිමාන්ඩ්
Local
11 June 2026
ලක්ෂයක අල්ලසක් ගත්තැයි රාගම රෝහලේ හදිසි මරණ පරීක්ෂකවරයෙක් අල්ලස් දැලට
Local
11 June 2026
තෙදින විශේෂ ඩෙංගු මර්දන වැඩසටහන නිමාවෙයි: පරිශ්ර 97,871ක් පරීක්ෂාවට!
Local
11 June 2026
"රෑට පන්තියක් දාන්න.. අපි එන්නම් ඉගෙන ගන්න" මාලිමා මන්ත්රී නිපුණ ආරච්චි විපක්ෂයට කියයි
Local
11 June 2026
''අද රාත්රියේ ඉරානයට දැඩි ප්රහාර එල්ල කරන අතර නුදුරේදීම ඔවුන්ගේ තෙල් සහ ගෑස් වෙළඳපොල සම්පූර්ණ පාලනය භාර ගන්නවා'' - ඩොනල්ඩ් ට්රම්ප්
Local
11 June 2026
චීන අපනයන ඉහළ යාම මැද චීන-යුරෝපා සංගම් සබඳතා පළුදු වෙයි - වැදගත් සාකච්ඡා දෙකක් චීනයෙන් හදිසියේම අවලංගු කෙරේ
Local
11 June 2026
මාස 2ක් ඊශ්රායල් ශ්රමිකයින් එවූ මුදල් අතුරුදන් තවත් හැකර් ප්රහාරයක් ගැන ඩී.වී. චානක හෙළිකරයි
Local
11 June 2026
නැගෙනහිරදී කොටි ත්රස්තයන් ඝාතනය කළ පොලිස් නිලධාරීන් සිහිපත් කෙරේ
Local
11 June 2026