පවතින යුදමය වාතාවරණය අවසන් කරමින් අමෙරිකා එක්සත් ජනපදය සහ ඉරානය සාම ගිවිසුමක "අවසන් එකඟතා ලියවිල්ල" (Final agreed text) වෙත පැමිණ ඇති බව පකිස්ථාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් නිවේදනය කරනවා.
සිය නිල සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ ප්‍රකාශයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ, දෙපාර්ශවය අතර සාමය උදාවීම මින් පෙර කිසිදු දිනක නොවූ තරම් ඉතාමත් ආසන්න මට්ටමකට පැමිණ ඇති බවයි.
පසුගිය කාලසීමාව පුරා කලාපීය මෙන්ම ගෝලීය වශයෙන් දැඩි නොසන්සුන්තාවකට හේතු වූ මෙම ගැටුම නිමා කිරීම සඳහා දෙරටේ නායකත්වයන් ගෙන ඇති පියවර පිළිබඳව ද පාකිස්ථාන අග්‍රාමාත්‍යවරයා එහිදී සුබවාදී අදහස් පළ කර තිබෙනවා.

Latest News
කැනඩාව සහ බොස්නියාව සම තත්ත්වයෙන් ගෝල බෙදා ගනී
Local
13 June 2026
ගෝඨා ජනපති වුණේ පාස්කු ප්‍රහාරයෙන් නම් ජවිපෙත් ඒකට සපෝට් කළා - නාමල් රාජපක්ෂ
Local
13 June 2026
අමෙරිකාව සහ ඉරානය අතර සාම ගිවිසුමක අවසන් එකඟතාවකට පැමිණ ඇති බව පාකිස්ථාන අගමැති කියයි
Local
13 June 2026
ඉලොන් මස්ක් ලොව පළමු ඩොලර් ට්‍රිලියනයපතියා වෙයි
Local
12 June 2026
'සර්' එපා කී විසිවන සියවස උඩුයටිකුරු කළ බ්‍රිතාන්‍ය චිත්‍ර ශිල්පී ඩේවිඩ් හොක්නි අභාවප්‍රාප්ත වෙයි
Local
12 June 2026
පොලිස් නිලධාරීන්ගේ ඡායාරූප යොදාගනිමින් සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා ඉහළට - පොලීසියෙන් දැනුම්දීමක්
Local
12 June 2026
ලොව පුරා Facebook, Messenger, Instagram, Threads සමාජ මාධ්‍ය ජාලාවල බිඳවැටීමක්
Local
12 June 2026
වීසා ගැටලුවක් නිසා 'ශ්‍රී ලංකා - දකුණු කොරියා' ආසියානු රග්බි අවසන් තරඟය අවලංගුයි - කොරියාවට ලකුණු 20-0 ක නොපැමිණීමේ ජයක්
Local
12 June 2026
2026 පාසල් රග්බි ලීග් - සාන්ත ජෝසප් විද්‍යාලය 23 - 20 ක් ලෙස, සාන්ත අන්තෝනි විද්‍යාලය පරාජය කරයි
Local
12 June 2026
අපි වැඩකරන්නේ දිගටම ආණ්ඩු බලයේ ඉන්නවා කියලා හිතාගෙන - ලාල්කාන්ත
Local
12 June 2026