ඉරානයේ සටන් නතර කිරීම සඳහා එක්සත් ජනපදය සමග වන ගිවිසුමක් ආසන්න මට්ටමක පවතින බවත්, එයට හෝමුස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත කිරීම ඇතුළත් වන බවත්, ඉරාන විදේශ කටයුතු අමාත්‍ය අබ්බාස් අරග්චි සඳහන් කරනවා.
මෙම ගිවිසුමට එක්සත් ජනපදය විසින් ඉරානයට පනවා ඇති අවහිර කිරීම් ඉවත් කිරීම ද ඇතුළත් වන නමුත්, ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන පිළිබඳ සාකච්ඡා පසුව ආරම්භ කරන බවයි අමාත්‍යවරයා පවසා ඇත්තේ.
ඉරානයට හිමිවන ආර්ථික ප්රතිලාභ රඳා පවතින්නේ ටෙහෙරානය සිය වගකීම් ඉටු කිරීම මත බව පවසමින් එක්සත් ජනපද නිලධාරීන් මෙම ගිවිසුමේ ඇතැම් තොරතුරු තහවුරු කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

Latest News
ඉරාන - අමෙරිකා සටන් විරාමයක් අතළඟ: හෝමුස් යළි විවෘත කිරීමට හැකිවනු ඇතැයි ඉරානය කියයි
Local
13 June 2026
කාන්තා T20 ලෝක කුසලානය ශ්‍රී ලංකාව පරාජයකින් අරඹයි: ලකුණු 87කින් එංගලන්තයට පරදී
Local
13 June 2026
කැනඩාව සහ බොස්නියාව සම තත්ත්වයෙන් ගෝල බෙදා ගනී
Local
13 June 2026
ගෝඨා ජනපති වුණේ පාස්කු ප්‍රහාරයෙන් නම් ජවිපෙත් ඒකට සපෝට් කළා - නාමල් රාජපක්ෂ
Local
13 June 2026
අමෙරිකාව සහ ඉරානය අතර සාම ගිවිසුමක අවසන් එකඟතාවකට පැමිණ ඇති බව පාකිස්ථාන අගමැති කියයි
Local
13 June 2026
ඉලොන් මස්ක් ලොව පළමු ඩොලර් ට්‍රිලියනයපතියා වෙයි
Local
12 June 2026
'සර්' එපා කී විසිවන සියවස උඩුයටිකුරු කළ බ්‍රිතාන්‍ය චිත්‍ර ශිල්පී ඩේවිඩ් හොක්නි අභාවප්‍රාප්ත වෙයි
Local
12 June 2026
පොලිස් නිලධාරීන්ගේ ඡායාරූප යොදාගනිමින් සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා ඉහළට - පොලීසියෙන් දැනුම්දීමක්
Local
12 June 2026
ලොව පුරා Facebook, Messenger, Instagram, Threads සමාජ මාධ්‍ය ජාලාවල බිඳවැටීමක්
Local
12 June 2026
වීසා ගැටලුවක් නිසා 'ශ්‍රී ලංකා - දකුණු කොරියා' ආසියානු රග්බි අවසන් තරඟය අවලංගුයි - කොරියාවට ලකුණු 20-0 ක නොපැමිණීමේ ජයක්
Local
12 June 2026