දිට්වා සුළි කුණාටුවෙන් නාය ගිය උඩරට දුම්රිය මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කර ඇති බවත් ලබන සැප්තැම්බර් මාසය වන විට එය අවසන් කිරිමට සැළසුම් කර ඇති බවත් නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මංජුල සුරවීරආරච්චි පවසනවා.
උඩරට දුම්රිය මාර්ගයේ කොටගල, ග්‍රේඩ්වෙස්ටන්, නානුඔය, පැරකුම්පුර සහ අඹේවෙල යන දුම්රිය ස්ථාන ආසන්නයේ ස්ථාන 5ක් දිට්වා කුණාටුවෙන් නාය යාමට ලක්වුණා.
ඉන් කොටගල, සහ තලවකැලේ 112.5 සැතපුම් කණුව අසල මීටර් 50ක කොටසක්, නානුඔය සහ අඹේවෙළ අතර නාය ගිය ස්ථානවල ප්රතිංස්කරණ කටයුතු පෞද්ගලික අංශයට භාර දී ඇති බවයි ඔහු පැවසුවේ.
එය දුම්රිය දෙපාර්තමේන්තුවේ විධායක ඉංජිනේරුවරයාගේ අධීක්ෂණය යටතේ සිදු කරන බවයි මන්ත්‍රීවරයා කියා සිටියේ.
මේ අතර කොටගල සහ තලවකැලේ අතර නාය ගිය ස්ථානයේ මීටර් 50ක පමණ කොටසක් යථා තත්ත්වයට පත් කිරිමට කළු ගල් අතුරා ආරක්ෂිත පැතිබැමි ඉදි කිරිමට සැලසුම් කර ඇති අතර, එම ඉදි කිරිම් කටයුතු සඳහා දුම්රිය දෙපාර්තමේන්තුව සතු සේවා සැපයුම් දුම්රියක් සහ එහි සේවකයන්ද යොදාගෙන ඇති බවයි ඔහු පවසන්නේ.

Latest News
සමාජ මාධ්‍ය නීති උල්ලංඝනය කළ පකිස්ථානුවන් 3,500ක් ඩුබායි රාජ්‍යයෙන් පිටුවහල් කරයි
Local
14 June 2026
ත්‍රස්තවාදය වැළැක්වීමේ නීතිය මර්දනයට ගන්න එපා - විජයදාස රාජපක්ෂ
Local
14 June 2026
මහනුවරට මෙට්‍රො බස් සේවාවක්
Local
14 June 2026
යතුරුපැදි අනතුරු දෙකකින් දෙදෙනෙකුට දිවි අහිමි වෙයි
Local
14 June 2026
වත්මන් පාලනය රාජ්‍ය සේවකයා, දේශපාලඥයා මෙන්ම සමස්ත ජනතාවම මර්දනය කරමින් සිටිනවා: නාමල් රාජපක්ෂ
Local
14 June 2026
කොදෙව්වන් පරදා ශ්‍රී ලංකාවට ලකුණු 37ක ජයක්
Local
14 June 2026
උඩරට දුම්රිය මාර්ගයේ ප්‍රතිසංස්කරණය කඩිනම් කෙරේ
Local
14 June 2026
රුසියානු රහස් තෙල් නැවක් බ්‍රිතාන්‍ය ආරක්ෂක අංශ භාරයට
Local
14 June 2026
ලෝක දුම්කොළ විරෝධී දින ජාතික සැමරුම හෙට
Local
14 June 2026
ගතවූ මාස 4 තුළ අල්ලස් නඩු 13කින් පුද්ගලයින් 14ක් වැරදිකරුවන් කෙරේ: 10ක්ම රාජ්‍ය නිලධාරීන්
Local
14 June 2026