International14 June 2026

G-7 රාජ්‍ය නායක හමුව හෙට ඇරඹේ

G-7 රාජ්‍ය නායක හමුව හෙට (15) ප්‍රංශයේ දි ආරම්භ වීමට නියමිතයි.

සමුළුව අනිද්දා තෙක් ප්‍රංශය ස්විට්සර්ලන්ත දේශසීමාවේ ප්‍රංශයට අයත් ජිනීවා විල ආසන්නයේ පිහිටි නිකේතනයකදී පැවැත්වෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.

මෙම සමුළුවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ද සහභාගී වීමට නියමිතයි.
Related recommendation
Hiru TV News | Programmes