මාස තුනකට අධික කාලයක් තිස්සේ මැදපෙරදිග කලාපය තුළ පැවති දැඩි යුදමය වාතාවරණය සම්පූර්ණයෙන්ම නිමා කරමින්, අමෙරිකා එක්සත් ජනපදය සහ ඉරානය අතර නව සාම එකඟතාවක් (Framework Agreement) සාර්ථකව එළඹ ඇති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.
දෙරට අතර පවතින ගැටුම්කාරී තත්ත්වය අවසන් කිරීම වෙනුවෙන් වූ මෙම ඓතිහාසික අවබෝධතා ගිවිසුම (MoU) සඳහා ඉරානය වෙනුවෙන් එරට පාර්ලිමේන්තු කථානායක මෙන්ම ප්‍රධාන සාකච්ඡාකරු වන මොහොමඩ් බගර් ගලිබාෆ් (Mohammad Bagher Ghalibaf) දැනටමත් අත්සන් තබා ඇති බව ජ්‍යෙෂ්ඨ අමෙරිකානු පරිපාලන නිලධාරියෙකු උපුටා දක්වමින් ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කරන්නේ.
ජනාධිපති ඩොනල්ඩ් සඳහන් කර ඇත්තේ, මෙම නව රාජ්‍ය තාන්ත්‍රික එකඟතාවත් සමඟ ලෝක වෙළඳාමට සහ ගෝලීය බලශක්ති සැපයුමට අතිශය තීරණාත්මක වන ‘හෝමුස් සමුද්‍ර සන්ධිය’ (Strait of Hormuz) මේ වන විටත් අර්ධ වශයෙන් විවෘත කර ඇති බවයි.
දෙරටේ නියෝජිතයන් අතර දැනටමත් මූලික එකඟතාවන් අත්සන් කර අවසන් වුවද, මේ සඳහා වන නිල සහ රාජ්‍ය තාන්ත්‍රික අත්සන් තැබීමේ උත්සවය (Formal Signing Ceremony) එළඹෙන සිකුරාදා දින ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී පැවැත්වීමට නියමිතයි.

Latest News
අමෙරිකානු ගුවන් හමුදාවේ දැවැන්ත B-52 යානයක් කඩා වැටෙයි; එඩ්වර්ඩ්ස් ගුවන් පථය වහාම වසා දමයි
Local
16 June 2026
හෝමුස් විවෘත කිරීමට ප්‍රංශය සහ බ්‍රිතාන්‍යය පෙරමුණට: රටවල් 20ක ඒකාබද්ධ මෙහෙයුමක් සූදානම්
Local
15 June 2026
හෝමුස් සමුද්‍ර සන්ධිය අර්ධ වශයෙන් විවෘතයි : අමෙරිකාව සහ ඉරානය මූලික එකඟතාවන් අත්සන් කර අවසන්
Local
15 June 2026
අමෙරිකාව - ඉරානය ගිවිසුම් ගතවුවත්, හමුදා ඉවත් කරගන්නේ නැහැ : ඊශ්‍රායලය කියයි
Local
15 June 2026
රටේ ආහාර සුරක්ෂිතතාව බරපතලයි; මිලියන 06කට පෝෂ්‍යදායී ආහාර වේලක් නැහැ - මහාචාර්ය ජී.එල්. පීරිස්
Local
15 June 2026
පංච පුද්ගල ඝාතනයකට පිල්ලෙයාන් ඇතුළු සැකකරුවන් දෙදෙනෙක් රිමාන්ඩ්
Local
15 June 2026
පාස්කු නඩුවේ ඊබ්‍රාහීම්ට එරෙහි ප්‍රධාන සාක්ෂිකාරිය රටින් පිටවෙලා - ගම්මන්පිල
Local
15 June 2026
අත්තනගල්ල - කිරිඳිවැල ප්‍රදේශ රැසක හෙට ජල සැපයුම අත්හිටුවයි
Local
15 June 2026
පාස්කු ප්‍රහාරය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුගේ නඩු තීන්දුවත් ජුලි 31 වැනිදා
Local
15 June 2026
පාස්කු ප්‍රහාර විමර්ශනවලට බාධා කරමින් අධිකරණයට අපහාස කළැයි ගම්මන්පිල, වීරවංශ සහ දිලිත් ඇතුළු පිරිසකට එරෙහිව CID විමර්ශනයක් ඇරඹෙයි
Local
15 June 2026