දැනට සිදුවෙමින් පවතින පාස්කු විමර්ශන මැද්දට පැන කඩාකප්පල් කිරීමට උත්සාහ කරන සියළු පිරිසට නීතිය ක්‍රියාත්මක කරන බව මාලිමා මන්ත්‍රී අනුර පනාගොඩ පවසනවා.
පාස්කු විමර්ශන පිළිබඳව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා වැඩිදුරටත් පවසා සිටියේ,
"ඇත්ත වැරදිකරුවන්ට දඬුවම් දීම රජයේ වගකීමක්. ඒකට කවුරුහරි කෙනෙක් අතරමැදට කඩා පැනලා තමන්ගේ දේශපාලන අරමුණු ඉටු කරගන්න, ඇත්ත වැරදිකරුවන් සඟවන්න, ඔවුන්ට ආරක්ෂාව දෙන උවමනාවෙන් මේ කටයුත්ත කඩාකප්පල් කරනවා නම් අපි ඒක යන්න ඇරලා බලාගෙන ඉන්නේ නෑ. ඒ ඕනම කෙනෙකුට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න අදාල ආයතන ක්‍රියාත්මක වෙනවා" යනුවෙන්.

Latest News
පාස්කු විමර්ශන මැද්දට කඩා පනින හැමෝටම නීතිය ක්‍රියාත්මක කරනවා - මන්ත්‍රී අනුර පනාගොඩ
Local
16 June 2026
රුමේෂ් තරංගගෙන් ශ්‍රී ලංකාවට තවත් රන් පදක්කමක්
Local
16 June 2026
නවසීලන්තය පරාජය කරමින් ශ්‍රී ලංකා කාන්තා පිලට ජය
Local
16 June 2026
‘ජාතික අපනයන සංවර්ධන සැලැස්ම’ ජනපතිට පිළිගන්වයි
Local
16 June 2026
සලේට ජීවිත හානියක් වෙන්න තියෙන ඉඩකඩ අඩුයි - මාලිමා මන්ත්‍රී සුරවීර
Local
16 June 2026
සියළු රැඳවියන් ඉදිරියේ සුරේෂ් සලේගේ ශරීර පරීක්ෂාවක් සිදුකළ බව CIDය පිළිගනී
Local
16 June 2026
ඩොලර් උස්සන හැකර්ලාට අලුතින් නීති
Local
16 June 2026
හැකරුන් අතට ගිය ඩොලර් ගැන තාම අපි හොයනවා - ඇමති නලින්ද
Local
16 June 2026
ධවල මන්දිරයේ UFC තරගාවලියට එල්ල වීමට ගිය ඩ්‍රෝන ප්‍රහාරයක් FBI ව්‍යර්ථ කරයි
Local
16 June 2026
හිරු නැවතත් සම්මානයට පාත්රවෙයි! SLASSCOM National Ingenuity Awards 2026 හිදී ජාතික හා පළාත් සම්මාන
Local
16 June 2026