අම්පාර ප්‍රදේශයේ රෝහලක සේවයේ නිරතව සිට දැනට සේවයෙන් ඉවත්ව සිටින භෞත චිකිස්සකවරියකගේ මළ සිරුරක් තෙල්දෙණිය රෝහල ආසන්නයේ පිහිටි රථ ගාලක මෝටර් රථයක් තුළ තිබී සොයා ගැනීමේ සිද්ධිය ඝාතනයක් බවට පොලිසිය සැක පළ කරනවා.
මෝටර් රථයක් තුළ කාන්තා මළ සිරුරක් ඇති බවට ඊයේ (17) පස්වරුවේ තෙල්දෙණිය පොලිසියට තොරතුරක් ලැබී තිබුණා.
ඒ අනුව මෙම මළ සිරුර සොයාගත් අතර මෙලෙස මියගොස් ඇත්තේ, වැලිගම - කුරුඳු කොරටුව - පලල්ල යන ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි කාන්තාවක්.
මෙම කාන්තාව සිය පෙම්වතා බව කියන පුද්ගලයෙකු සමග නුවරඑළිය ප්‍රදේශයේ නාවාතැන් පොළකට පෙරේදා පැමිණ ඇති බව විමර්ශනවලදී හෙළිව ඇතැයි පොලිසිය ප්‍රකාශ කළා.
පසුව පෙම්වතා එම කාන්තාවගේ මළ සිරුර එදිනම රාත්‍රියේ මෝටර් රථයක දමා ඊයේ උදෑසන තෙල්දෙණිය ප්‍රදේශයට රැගෙන එන්නට ඇති බවට සැකකරන බවයි පොලිසිය තවදුරටත් කියා සිටියේ.
පසුව පෙම්වතා විසින්ම තෙල්දෙණිය පොලිසිය වෙත දුරකථන ඇමතුමක් ලබා දී මේ බව දැනුම් දී ඇති බවද විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.
පොලිසිය සදහක් කළේ, ඇගේ පෙම්වතා බවට පැවසෙන පුද්ගලයා ගන්නෝරුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු බවයි.
කෙසේ වෙතත් මේ දක්වා ඔහු අත්අඩංගුවට ගෙන නැහැ.

Latest News
උස්බෙකිස්ථානය පරදා කොළොම්බියාවට විශිෂ්ට ජයක්
Local
18 June 2026
සියලු පාසල් සහ පෙර පාසල් ආශ්‍රිතව විශේෂ ඩෙංගු මර්දන වැඩසටහන අද
Local
18 June 2026
අමෙරිකානු ජනපති ට්‍රම්ප් සහ ඉරාන ජනපති පීසෙෂ්කියන් අතර ගිවිසුමක් අත්සන් කෙරේ
Local
18 June 2026
ගෝඨාභයගේ පෙත්සම සලකා බැලීම අද
Local
18 June 2026
තෙල්දෙණිය රෝහල අසල මෝටර් රථයේ තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය ඝාතනයක් බවට සැක
Local
18 June 2026
අත්හිටුවා ඇති වත්කම් නිදහස් කරගැනීමට ඉරාන මහ බැංකුවෙන් පියවර
Local
18 June 2026
ප්‍රදේශ කිහිපයකට අදත් වැසි
Local
18 June 2026
ක්‍රොඒෂියාව පරදා එංගලන්තයට ජය
Local
18 June 2026
පෘතුගාලය - කොන්ගෝ තියුණු සටන සම තත්ත්වයෙන් කෙළවර වෙයි
Local
18 June 2026
කෝටි ගණනක තහනම් භාණ්ඩ ගෙන්වූ ජාවාරමක් රේගු දැලේ
Local
18 June 2026