කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ හරිත මාවත" ඔස්සේ රුපියල් මිලියන 75ක් වටිනා මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 7.5ක් මෙරටට හොර රහසේ රැගෙන ඒමට උත්සාහ කළ 41 හැවිරිදි ශ්‍රී ලාංකික මගියෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
තායිලන්තයේ සිට පැමිණි මෙම සැකකරු ගුවන් තොටුපළ පරිශ්‍රයේදී මෙලෙස අත්අඩංගුවට පත්ව ඇති බවයි හිරු වාර්තාකරු සඳහන් කර සිටින්නේ.
තායිලන්තයේ සිට පැමිණි මෙම සැකකරු ගුවන් තොටුපළ පරිශ්‍රයේදී මෙලෙස අත්අඩංගුවට පත්ව ඇති බවයි හිරු වාර්තාකරු සඳහන් කර සිටින්නේ.
Latest News
ICC සභාපති ජනපති හමු වෙයි
Local
19 June 2026
ඇල්පිටියේ තේ කර්මාන්ත ශාලාවක ගින්නක්
Local
19 June 2026
චීන විදේශ ඇමති ඉන්දියාවට
Local
19 June 2026
ICC සභාපති දිවයිනට පැමිණෙයි
Local
19 June 2026
GTA 6 නිල කවරය සහ පෙර-ඇණවුම් දිනය එළියට
Local
19 June 2026
තායිලන්තයේ සිට රුපියල් මිලියන 75ක් වටිනා මත්ද්‍රව්‍ය තොගයක් මෙරටට ගෙන ඒමට තැත් කළ අයෙකු කටුනායකදී අත්අඩංගුවට
Local
19 June 2026
මොස්කව් නුවර ‘Let’s Travel’ ජාත්‍යන්තර සංචාරක ප්‍රදර්ශනයේදී ශ්‍රී ලංකාවට සුවිශේෂී ඇගයීමක්
Local
19 June 2026
සජින් වාස්ගේ විදේශ ගමන් තහනම තාවකාලිකව ලිහිල් කිරීම සලකා බැලීමට අධිකරණය දිවුරුම් ප්‍රකාශ ඉල්ලයි
Local
19 June 2026
ලංකා ලුණු සමාගමේ සාමාන්‍යාධිකාරීවරයාට ඇප
Local
19 June 2026
තෙල්දෙණිය සිද්ධියේ සැකකාර පෙම්වතා වෙස් මාරු කර තරුණියන් රැවටූ විවාහකයෙක් - තට්ට හිසක් සහිත ඔහු බොරු කොණ්ඩයක් දමා තරුණියන් රවටලා
Local
19 June 2026