අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මේ වනවිට අන්තර්ජාලය වෙත නිකුත් කර තිබෙනවා.
2025 වර්ෂයේ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පසුගිය පෙබරවාරි 17 වන දින සිට 26 වන දින දක්වා පැවැත්වුණු අතර, ඒ සඳහා අයදුම්කරුවන් 451,463දෙනෙකු පෙනී සිටියා.
විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවි වන www.doenets.lk හෝ www.results.exams.gov.lk වෙත පිවිසීමෙන් ප්‍රතිඵල පරීක්ෂා කරගත හැකියි.
එමෙන්ම, අයදුම්කරුවන් සඳහා https://onlineexams.gov.lk/eic සබැඳියට පිවිස, ජාතික හැඳුනුම්පත් අංකය ඇතුළත් කිරීමෙන් ප්‍රතිඵල සටහනක් (Result Schedule) බාගත කර ගැනීමට හෝ නිරීක්ෂණය කිරීමට හෙට (20) දින සිට පහසුකම් සලසා තිබෙනවා.
විදුහල්පතිවරුන් වෙත ලබා දී ඇති පරිශීලක නාම (User Name) සහ මුරපද (Password) භාවිත කර https://onlineexams.gov.lk/eic වෙත පිවිස, තම පාසලේ විභාග ප්‍රතිඵල ලේඛනය බාගත කර මුද්‍රිත පිටපතක් ලබාගත හැකි බවයි එම නිවේදනයේ සඳහන්.
ප්‍රතිඵල සම්බන්ධයෙන් නැවත සමීක්ෂණයක් සිදු කිරීමට බලාපොරොත්තු වන අයදුම්කරුවන්ට 2026 ජූනි මස 25 වන දින සිට 2026 ජූලි මස 08 වන දින දක්වා https://onlineexams.gov.lk/eic සබැඳිය ඔස්සේ මාර්ගගතව (Online) අයදුම්පත් ඉදිරිපත් කළ හැකි බවත් එම නිවේදනයේ දැන්ක්වෙනවා.
ප්‍රතිඵල සම්බන්ධයෙන් කිසියම් විමසීමක් පවතින්නේ නම් පහත දුරකථන අංක හෝ විද්‍යුත් තැපෑල ඔස්සේ විභාග දෙපාර්තමේන්තුව සම්බන්ධ කරගැනීමටද විභාග දෙපාර්තමේන්තුව අවස්ථාව සලසා දී තිබෙනවා.
ක්ෂණික ඇමතුම් අංකය: 1911
දුරකථන අංක: 0112785922, 0112784537, 0112786616, 0112784208
ෆැක්ස් අංකය: 0112784422
විද්‍යුත් තැපෑල (Email): [email protected]
මෙතැනින් ප්‍රතිඵල පරීක්ෂා කරන්න (Click)

Latest News
දෝහා ඩයමන්ඩ් ලීගයේ හෙල්ල විසිකිරීමේ පළමු ස්ථානය රුමේෂ් තරංගට
Local
20 June 2026
කුරුළු උණ වෛරසය ඇන්ටාක්ටිකාවටත් : සීල් පැටවුන් දසදහස් ගණනක් මියයයි
Local
20 June 2026
ක්‍රිකට් ප්‍රතිසංස්කරණවල ප්‍රගතිය ගැන SLC ප්‍රධානීන් සහ ICC සභාපති අතර විශේෂ හමුවක්
Local
19 June 2026
2025 අ.පො.ස. සාමාන්‍ය පෙළ ප්‍රතිඵල අන්තර්ජාලයට නිකුත් කෙරේ
Local
19 June 2026
රන් ආලේපිත ගිනිඅවියට දුමින්ද දිසානායක යළි සැකකරුවෙක් කෙරේ; අධිකරණයේ පෙනී සිටින්නැයි නොතීසි
Local
19 June 2026
බැසිල්ට නිකුත් කළ වරෙන්තුව නැවත කැඳවීමේ ඉල්ලීම මාතර මහේස්ත්‍රාත් අධිකරණය ප්‍රතික්ෂේප කරයි
Local
19 June 2026
රේගුවට කොළ එපා වෙයි
Local
19 June 2026
වසර 35ක ජනාධිපති නිල සේවය නිමා කරමින් අමෙරිකානු 'එයාර් ෆෝස් වන්' බෝයිං 747 ගුවන් යානය විශ්‍රාම ගනියි
Local
19 June 2026
අමෙරිකාව සහ කටාර් රාජ්‍යය ඉරාන සහාය ඇතිව කළ සාකච්ඡාවකට අනුව සටන් විරාමයකට ඊශ්‍රායලය සහ ලෙබනනයේ ත්‍රස්ත සංවිධානයක් එකඟ වෙයි
Local
19 June 2026
2026 පාසල් රග්බි ලීගය - තර්ස්ටන් විද්‍යාලය පරදා ශාන්ත ජෝසප් විද්‍යාලයට ජය
Local
19 June 2026