අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පුද්ගලයින් 11 දෙනෙකුට ජනාධිපති සමාව ලබා දී තිබෙනවා.
ඔවුන්ගෙන් බහුතරයක් "ස්වේච්ඡා වායු පනත" උල්ලංඝනය කිරීමේ චෝදනා මත දඬුවම් ලබා සිටි අය බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
මෙම පුද්ගලයින් 11 දෙනාගෙන් 9 දෙනෙකුම වරදකරුවන් වී තිබුණේ වාහනවල විමෝචන පාලන පද්ධති අලෙවි කිරීම හේතුවෙන්.
කෙසේ වෙතත්, ජනපති ට්‍රම්ප් සිය ටෘත් සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් සදහන් කර සිටියේ, මෙම පුද්ගලයින් හිටපු ජනාධිපති ජෝ බයිඩන් පාලන සමයේදී තමන්ගේම වාහන "අලුත්වැඩියා කිරීමේ" වරදට "පීඩාවට" ලක් වූවන් බවයි.

Latest News
'අමිස්තාද් මෙහෙයුම': ඉන්දියාව වෙනිසියුලාවේ පිහිටුවූ ක්ෂේත්‍ර රෝහලට වෙනිසියුලානු විදේශ ඇමතිගෙන් ප්‍රශංසා
Local
04 July 2026
ශ්‍රී ලංකා ගුවන් හමුදාවෙන් දිවයින පුරා විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක්
Local
04 July 2026
Formula 3 තරගාවලියක දෙවැනි ස්ථානය දිනූ පළමු ශ්‍රී ලාංකිකයා යෙවාන් ඩේවිඩ්
Local
04 July 2026
ජනපති ට්‍රම්ප් 11 දෙනෙකුට ජනාධිපති සමාව දෙයි
Local
04 July 2026
තද සුළං පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
Local
04 July 2026
පාසල් පෙළපොත් සම්බන්ධයෙන් නව දත්ත පද්ධතියක්
Local
04 July 2026
රජයේ වී ගබඩා කඩිනමින් විවෘත කරන්නැයි ගොවීන් ඉල්ලයි
Local
04 July 2026
රන් මිල තවදුරටත් ඉහළ අගයක
Local
04 July 2026
LPL සමාරම්භක උළෙලේදී ඩ්‍රෝන යානා 500ක සංදර්ශනයක්
Local
04 July 2026
ඩෙංගු මරණ 39 දක්වා ඉහළට: රෝගීන් 58,000 ඉක්මවයි
Local
04 July 2026