ඩෙංගු ව්‍යාප්තිය හමුවේ පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන කොළඹ විශ්වවිද්‍යාලයේ සියලු අධ්‍යයන කටයුතු හෙට සිට ලබන 15 වැනිදා දක්වා මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ සිදු කිරීමට සරසවි පාලන අධිකාරිය තීරණය කර තිබෙනවා.
කෙසේ වෙතත්, ශිෂ්‍ය නේවාසිකාගාර විවෘතව පවතිනු ඇති.
පසුගිය දින කිහිපය තුළ විශ්වවිද්‍යාලයේ දූමාන කටයුතු සිදු කිරීමට ද පියවර ගෙන තිබෙනවා.
එමෙන්ම ඩෙංගු ව්‍යාප්තිය හමුවේ සෞන්දර්ය විශ්වවිද්‍යාලය සහ මොරටු විශ්වවිද්‍යාලය ද මීට පෙර වසා දැමීමට පියවර ගෙන තිබුණා.
කෙසේ වෙතත් සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කටයුතු මේ මස 13 වැනිදා සහ මොරටුව විශ්වවිද්‍යාලය මේ මස 21 වැනිදා ආරම්භ කිරීමට නියමිතයි.

Latest News
ශ්‍රී ලංකාව සමග දෙවන ටෙස්ට් තරගයේ කාලය කා දැමූ චෝදනාවට කොදෙව්වන්ට දඩ
Local
09 July 2026
ඩෙංගු නිසා කොළඹ සරසවියේ සියලු දේශන හෙට සිට 15 දක්වා ඔන්ලයින් ක්‍රමයට
Local
09 July 2026
බුලත්සිංහල OIC රිමාන්ඩ්
Local
09 July 2026
මීගමුව බන්ධනාගාරයේ යළි නොසන්සුන් ලෙස හැසිරුණු කාන්තා රැඳවියන් පිරිසක් වෙනත් බන්ධනාගාරවලට
Local
09 July 2026
ලෝක බොර තෙල් මිල තවදුරටත් ඉහළට
Local
09 July 2026
පැරණි බෝගම්බර බන්ධනාගාරය යළි බන්ධනාගාරයක් ලෙස ස්ථාපිත කරමින් ගැසට් නිවේදනයක්
Local
09 July 2026
දකුණු ඉරානයට එල්ල වූ අමෙරිකානු ප්‍රහාරවලින් ඉරාන හමුදා සාමාජිකයින් 8ක් මරුට
Local
09 July 2026
මීගමුව බන්ධනාගාරයේ ගැටුමෙන් ඉන්දීයානුවෙකුත් මිය ගිහින්
Local
09 July 2026
ගොවි සංවිධාන නියෝජිතයෝ විපක්ෂ නායක හමුවෙයි
Local
08 July 2026
දක්ෂතම ආධුනික පොලිස් රියැදුරා අනතුරකින් මරුට
Local
08 July 2026