කොළඹ විශ්ව විද්‍යාලයෙන් වාර්තා වී ඇති තහවුරු වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 71 වන බව කොළඹ විශ්ව විද්‍යාලයේ උප කුලපති මහාචාර්ය ඉන්දික කරුණාතිලක සඳහන් කළා.
එසේම මේ මොහොත වන විට රෝගීන් 5 දෙනෙකු රෝහල් ගතවී ප්‍රතිකාර ලබන බවයි උප කුලපතිවරයා පැවසුවේ.
රෝහල් අතර දිගින් දිගටම සන්නිවේදනය කරමින් රෝගී සිසුන් සම්බන්ධයෙන් නිරන්තරයෙන් අවධානයෙන් පසුවන බව ද ඔහු සඳහන් කළා.
කොළඹ විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයෙන් ඩෙංගු රෝගී සිසුන් වැඩි පිරිසක් සිටින බවට වාර්තා වී ඇති බවත්, ඒ හේතුවෙන් එම පීඨය සහ ඒ පරිශ්‍රයේ ඇති පීඨ කිහිපයක දේශන කටයුතු පමණක් මාර්ගගත ක්‍රමයට හෝ දෙමුහුං ක්‍රමයට සිදු කිරීමට තීරණය කළ බවත්, උප කුලපති පැවසුවා.
ඩෙංගු වැළඳී තිබෙන, දැනට රෝහල් ගතවී සිටින සහ එම රෝගය වැළඳී සුවවී සිටින සිසුන්ගේ සුභසාධනය උදෙසා මෙසේ සතියක කාලයකට දේශන පැවැත්වීමට තීරණය කළ බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

Latest News
කොළඹ කොටස් වෙළෙඳපොළ ඒකක 130.78 කින් පහළට
Local
09 July 2026
ගෙවුණු මාසය තුළ ඩෙංගු නඩු 634ක් : එක්කෝටි දෙලක්ෂ විසිපන්දහසක දඩ
Local
09 July 2026
කොළඹ සරසවියේ සිසුන් 71කට ඩෙංගු: 5ක් තවමත් රෝහලේ
Local
09 July 2026
ඉරානයේ පළාත් 5කට එල්ල වූ අමෙරිකානු ප්‍රහාරවලින් 14 දෙනෙකු මරුට
Local
09 July 2026
ජනප්‍රිය ගායනශිල්පී බොනී ටයිලර් අභාවප්‍රාප්ත වෙයි
Local
09 July 2026
විමල් ගේ "නැත්ත වෙනුවට ඇත්ත" ට එරෙහි වාරණය ඉවතට - ටිල්වින්ට මිලියනයක වන්දියක්
Local
09 July 2026
කොළඹ ඉඩම් රෙජිස්ට්‍රාර්වරියගේ ජංගම දුරකතනය CIDයට ලබා දෙන්න නියෝග
Local
09 July 2026
රටට භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 700කට අධික මුදලක් වංචා කළ පුද්ගලයා යළිත් රිමාන්ඩ්
Local
09 July 2026
බාවි තායිවානයට - අවදානයෙන් සිටින්නැයි උපදෙස්
Local
09 July 2026
ගෙවුණු සතිය තුළ ඩෙංගු තවාන් දැමු ගොතටුවේ පුද්ගලයන් 50කට ලක්ෂ හයක දඩ
Local
09 July 2026