මෙම මාසයේ ගතවූ දින 10තුලදී පමණක් වාර්තා වූ ඩෙංගු රෝගීන් ගණන 11,764 දක්වා වර්ධනය වී තිබෙනවා.
පවතින තත්ත්වය හමුවේ දිවයින පුරා ඇති ඩෙංගු අධි අවදානම් කලාප ගණන ද 175ක් දක්වා ඉහළ නංවා තිබීමත් විශේෂත්වයක්.
ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන ඩෙංගු රෝගය හේතුවෙන් දෛනිකව වාර්තා වන රෝගීන් සංඛ්‍යාව අඛණ්ඩව 1,000 සීමාව ඉක්මවා තිබෙන අතර, ජූලි 6 වැනිදා 1,360ක්, ජූලි 7 වැනිදා 1,413ක්, ජූලි 8 වැනිදා 1,300ක්, ජූලි 9 වැනිදා 1,030ක් වශයෙන් ඩෙංගු රෝගීන් වාර්තා වී තිබුණා.
ජූලි 10 වැනිදා, එනම් ඊයේ දිනයේත් ඩෙංගු රෝගීන් 1,079ක් වාර්තා වී ඇති බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පැවසුවේ.
මේ අනුව වසරේ මේ දක්වා වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 67,000 ඉක්මවා ඇති අතර සිදුවූ මරණ සංඛ්‍යාව 47ක්.
ගතවූ ජූනි මාසයේදී මෙරටින් ඩෙංගු රෝගීන් 21,538 දෛනකු වාර්තා වූ අතර කෙසේවෙතත් ජූලි මාසයේ ගතවු මුල් දින 10 තුලදී පමණක් ඩෙංගු රෝගීන් 11764 දෙනෙකු වාර්තා වීමත් විශේෂත්වයක්.
එවන් පසුබිමක මේ වනවිට දිවයින පුරා ඩෙංගු අධි අවදානම් කලාප ගණන ද 175 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

Latest News
55 වැනි හිරු ජෝන් ටාර්බට් කණිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ නැගෙනහිර පළාත් සහ පොළොන්නරු දිස්ත්‍රික් තරග ඇරඹේ
Local
11 July 2026
ජූලි මාසයේ මුල් දින 10ට ඩෙංගු රෝගීන් 11,000 පනී : දිවයිනේ අධි අවදානම් කලාප 175ක් දක්වා ඉහළට
Local
11 July 2026
මතුගම වෙඩි තැබීමක්
Local
11 July 2026
අම්බලන්ගොඩ සජබ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් නීතිවිරෝධී ගිනි අවියක් සමග අත්අඩංගුවට
Local
11 July 2026
පාපන්දු ලෝක කුසලාන අවසාන මහා තරගය පැවැත්වෙන තණ තීරුව කොටස් කර විකිණීමට සැරසෙයි
Local
11 July 2026
අධිකරණ සේවා සංගමයේ සභාපති හදිසියේම ඉල්ලා අස්වෙයි !
Local
11 July 2026
ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේදී ජිත්මා විජේතුංගට ලෝකඩ පදක්කමක්
Local
11 July 2026
80 වැනි බ්‍රැඩ්බි පලිහ ශූරතාවයේ පළමු අදියරේ විශිෂ්ට ජයක් ත්‍රිත්ව විදුහලට
Local
11 July 2026
වියට්නාමයේ දරුණු බෝට්ටු අනතුරක්: ඉන්දීය සංචාරකයින් 15ක් ජීවිතක්ෂයට
Local
11 July 2026
කඩුලු මතින් දිවීමේ ඉසව්වෙන් අයෝමාල් අකලංකට රිදී පදක්කමක්
Local
11 July 2026