නූතන කටාර් රාජ්‍යයේ නිර්මාතෘවරයා මෙන්ම එරට හිටපු එමීර්වරයා ද වූ ෂෙයික් හමාඩ් බින් කලීෆා අල් තානි වෙත ගෞරව දැක්වීමක් වශයෙන් ඉන්දීය රජය විසින් අද (13) දිනය ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා. .
මෙම ශෝක දිනයේදී ඉන්දියාව පුරා නිල වශයෙන් ජාතික ධජය ඔසවනු ලබන සියලුම ගොඩනැගිලිවල ජාතික ධජය අඩකුඹු කර තබන ලෙසත්, එදිනට සැලසුම් කර තිබූ කිසිදු නිල උත්සවයක් හෝ විනෝදාස්වාද වැඩසටහනක් නොපවත්වන ලෙසත් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය ඊයේ (12) පවසා සිටියා.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, ෂෙයික් හමාඩ්ව විග්රහ කර සිටියේ "කටාර් රාජ්‍යය ඉහළ සංවර්ධනයක් සහ සමෘද්ධියක් කරා මෙහෙයවූ දූරදර්ශී නායකයෙකු" ලෙසයි.
"2024 පෙබරවාරි මාසයේදී මා කටාර් රාජ්‍යයේ කළ අවසන් සංචාරයේදී මට ඔහුව හමුවීමට ලැබීම ගෞරවයක් කොට සලකන අතර, අපි ඔහුව සැබෑ මිතුරෙකු ලෙස සැමදා මතකයේ තබා ගන්නෙමු," යැයි අග්‍රාමාත්‍ය මෝදි සමාජ මාධ්‍ය ඔස්සේ සඳහන් කර තිනෙනවා.

Latest News
රිවොල්වරයකට සමාන ගිනි අවියක් සමඟ තරුණයෙක් දැලේ
Local
13 July 2026
රුපියලට පුංචි අස්වැසිල්ලක්
Local
13 July 2026
ආචාර්ය බුද්ධිමා අබේගුණවර්ධනට BWIO Women Icon of the Year සම්මානය
Local
13 July 2026
වනජීවි නිලධාරීහු අසනීප නිවාඩු වාර්තා කරති
Local
13 July 2026
කටාර් රාජ්‍යයේ හිටපු එමීර් ෂෙයික් හමාඩ්ගේ අභාවය හේතුවෙන් ඉන්දියාවේ අද ජාතික ශෝක දිනයක්
Local
13 July 2026
කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ගින්නක්
Local
13 July 2026
ජෝර්දානයේ පිහිටි ප්‍රින්ස් හසන් ගුවන් කඳවුරට ඉරානයෙන් ප්‍රහාර
Local
13 July 2026
මීගමුවෙන් මාරු කළ රැඳවියන්ගේ නඩු සූම්වලින් අහන්න තීරණයක්
Local
13 July 2026
බොරතෙල් මිල ගණන් නැවතත් ශීඝ්‍රයෙන් ඉහළට
Local
13 July 2026
අර්බුද මැද රජයේ වී මිලදී ගැනීම අද අම්පාරෙන් ඇරඹේ
Local
13 July 2026