ශ්‍රී ලංකාව තුළ කාන්තාවන්ට වඩා පිරිමි පුද්ගලයන් අතර HIV ඒඩ්ස් රෝගය පැතිරයාමේ වැඩි අවදානමක් මතුව ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.
අමාත්‍යාංශය අද (13) පැවැත්වූ විශේෂ මාධ්‍ය හමුවකදී මේ පිළිබඳ සංඛ්‍යාලේඛන සහ තොරතුරු අනාවරණය කළා.
පිරිමි පුද්ගලයන් අතර සමලිංගික සබඳතා ඉහළ යාම මෙම අවදානම ශීඝ්‍රයෙන් වැඩි වීමට ප්‍රධානතම හේතුවක් වී ඇති බවයි සෞඛ්‍ය අංශ මෙහිදී පෙන්වා දුන්නේ.
සාමාන්‍යයෙන් වාර්ෂිකව වාර්තා වන රෝගීන්ගේ සංඛ්‍යාව ක්‍රමයෙන් වැඩි වෙමින් පවතින අතර, විශේෂයෙන්ම 2023, 2024 සහ 2025 යන වසරවල මෑතකාලීන දත්ත දෙස බැලීමේදී ආසාදිතයන් වාර්තා වීම ඉහළ ගොස් ඇති බවත්, පිරිමි සහ ගැහැණු පාර්ශවයන් අතර මෙම රෝගය ව්‍යාප්ත වීමේ අනුපාතය සැසඳීමේදී, පිරිමින් අතර ආසාදිතයන් වාර්තා වීම කැපී පෙනෙන ලෙස ඉහළ අගයක පවතින බවත් ඔවුන් සඳහන් කළා.
විශේෂයෙන්ම කොළඹ සහ ගම්පහ යන දිස්ත්‍රික්කවල පිරිමි පුද්ගලයන් අතර වැඩි වශයෙන් HIV ආසාදිතයන් වාර්තා වන බව සෞඛ්‍ය අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළ අතර, මෙම දිස්ත්‍රික්කවල වැඩි ජනගහනයක් මෙන්ම නිතර සංක්‍රමණය වන ජනගහනයක් ජීවත් වීම මීට බලපා ඇති හේතුවක් බවයි සඳහන් කළේ.

Latest News
යේමනයේ සියලුම ගුවන් තොටුපළවල් වහාම වසා දැමීමට රජයෙන් නියෝග
Local
14 July 2026
ලංකාවේ උපත් අනුපාතය ශීඝ්‍රයෙන් පහළට: වසර 10කදී සජීවී උපත් 120,000කින් අඩු වෙයි
Local
13 July 2026
දිස්ත්‍රික්ක 07ක, කොට්ඨාස 175ක් තවමත් ඩෙංගු අධි අවදානමේ
Local
13 July 2026
ග්‍රීක බැඳුම්කර නඩුවේ කබ්රාල්ගේ මූලික විරෝධතා ත්‍රිපුද්ගල මහාධිකරණය ප්‍රතික්ෂේප කරයි: පූර්ණ විභාගය ජූලි 20 ඇරඹේ
Local
13 July 2026
මුදල් විශුද්ධිකරණ පනත යටතේ මහා පරිමාණ ජාලයක තවත් සැකකරුවෙකු කොටු
Local
13 July 2026
ඩුබායි වරුණගේ මත්ද්‍රව්‍ය ජාලයේ තරුණයෙක් අයිස් කිලෝ 9ක් සහ ආයුධ තොගයක් සමග එස්ටීඑෆ් දැලේ
Local
13 July 2026
හොර්මුස් සන්ධියේ ආරක්ෂාව ඇමරිකාව අතට ගනිමින් 20%ක බද්දක් ගහයි
Local
13 July 2026
ලංකාවේ පිරිමින් අතර HIV ඒඩ්ස් අවදානම ඉහළට ; සමලිංගික සබඳතා වැඩි වීම ප්‍රධානතම හේතුවයි
Local
13 July 2026
වැලි ජාවාරම්කරුවන් වැටලීමට ගිය STF නිලධාරියෙක් මහවැලි ගඟේ ගිලී මරුට
Local
13 July 2026
න්‍යෂ්ටික පරීක්ෂණ ඉරානය ප්‍රතික්ෂේප කරයි
Local
13 July 2026